අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි මැතිතුමා ඉහළ පෙළේ දූත පිරිසක් සමඟ මෙරට සංචාරයක නිරත වේ

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා,  2023 ජූලි 28 සිට 29 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මැතිතුමා සමඟ අද දින පුළුල් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්ව ...

මියන්මාරයේ හටගත් මෝඛා (MOCHA) සුළි කුණාටුවෙන් විපතට පත් සිවිල් ජනතාව සඳහා ශ්‍රී ලංකාව විසින් ලංකා තේ තොගයක් පරිත්‍යාග කරනු ලැබේ

මියන්මාරයේ මෝඛා සුළි කුණාටුවෙන් විපතට පත් සිවිල් ජනතාව වෙත පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා රජය පරිත්‍යාග කළ ලංකා තේ මෙට්‍රික් ටොන් 1 ක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද උත්සවයක් අතරත ...

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මැතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරයක වේ

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මැතිතුමා දකුණු පැසිෆික් කලාපයේ නිරත වන සංචාරයෙන් අනතුරුව, එනම් 2023 ජූලි 28 වැනි දින, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත ය. මෙම ඓතිහාසික සංචාරය ප්‍රංශ ජන ...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ඇරයුමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2023 ජූලි 20-21 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය. දෙරට අතර රාජ්‍යතාන්ත්&# ...

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර විදේශ කාර්යාල ද්විපාර්ශ්වික උපදේශන, උපායමාර්ගික සමුද්‍ර සංවාද සහ වෙළඳ හා ආයෝජන කමිටු රැස්වීම කොළඹ දී සාර්ථකව අවසන් කෙරේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර විදේශ කාර්යාල ද්විපාර්ශ්වික උපදේශනවල සිව්වැනි වටය, දෙවැනි උපායමාර්ගික සමුද්‍ර සංවාදය සහ තුන්වැනි ඒකාබද්ධ වෙළඳ හා ආයෝජන කමිටු රැස්වීම 2023 ජූලි 12 වැනි දින කොළඹ විදේ ...

විදේශ කටයුතු අමාත්‍යවරයා 30 වැනි ආසියාන් කලාපීය සංසදයට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙයි

 විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා 2023 ජූලි 14 වැනි දින ඉන්දුනීසියාවේ ජකර්තා හි පැවති 30 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට න ...

Close