අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රේලියාවේ  මහ කොමසාරිස්වරයා  පත් කිරීම

  ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන කොළඹ සිටින ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා වශයෙන් පෝල් වෙස්ලි ස්ටීවන්ස් මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 අගෝස්තු 17 වැන ...

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

ජිනීවා නුවර පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට පෙර, මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳවදැනුම්වත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා 2022 අගෝස්තු 15 වැනි සඳුදා දින ...

විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා මෙහි පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් බහුවෙට් මහතා හමු වෙයි

දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් බහුවෙට් මහතා 2022 අගෝස්තු 12 වැනි ද ...

යුවාන් වැන්ග් 5 චීන නෞකාව

යුවාන් වැන්ග් 5 චීන නෞකාව පිළිබඳව අදහස් දැක්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරයි. 2022 ජූනි 28 වැනි දින, චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නැවත පිරවීමේ කටයුතු සඳහා 2022 අගෝස්තු 11-17 ...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල්- අමේරි මැතිතුමා අද දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය. මෙහිදී සිය අදහස් පළ කළ විදේශ කටයුතු අ ...

නවසීලන්ත මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මැතිතුමා 2022 අගෝස්තු 09 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය.  දශක ගණනාවක් මුළුල්ලේ දෙරට අතර පවත්නා සුහද සබඳත ...

විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය කොළඹ පැවති 55 වැනි ආසියාන් දින සැමරුම සඳහා  සහභාගී වේ

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, 2022 අගෝස්තු 08 වැනි දින කොළඹ පිහිටි ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පැවති 55 වැනි ආසියාන් දින සැමරුමෙහි  ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූවා ...

Close