බංග්ලාදේශ විදේශ සේවා ඇකඩමියේ නියෝජිත පිරිසක් සිය අධ්‍යයන චාරිකාවේ අංගයක් වශයෙන් 2021 ජනවාරි 21 වැනි දින විදේශ අමාත්‍යංශයේ සංචාරයක නිරත විය. මෙම නියෝජිත පිරිස බංග්ලාදේශ විදේශ සේවා ඇකඩමියේ අධ්යක්ෂ ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ “2022 ලෝක වාර්තාව” නමැති වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදය සඳහා ප්‍රතිචාර දැක්වීම
හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ “2022 ලෝක වාර්තාව” නමැති වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදය රටේ වත්මන් මානව හිමිකම් තත්ත්වය අතිශයෝක්තියෙන් යුක්තව අනවශ්‍ය හා සෘණාත්මක අයුරින් නිරූපණය කර ඇති බව විදේශ අමාත්& ...
විදේශ අමාත්‍යවරයා කොරියානු කතානායකවරයා සමඟ ව්‍යාපෘති රැසක් පිළිබඳව සාකච්ඡා පවත්වයි
කොරියානු ජනරජයේ ජාතික සභාවේ කතානායක පාර්ක් බයොන්ග්- සියුග් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි කොරියානු නියෝජිත පිරිස සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විසින් 2022 ජනවාරි 20 වැනි දින ...
ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 70 ක් සපිරීමේ සංවත්සරය පිළිබඳ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වේ
ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 70 වසරක් සපිරීමේ සංවත්සරය නිමිත්තෙන් විදේශ අමාත්‍යාංශය සහ ජපාන තානාපති කාර්යාලය විසින් 2022 ජනවාරි 19 වැනි දින සසකාවා මධ්‍යස්ථ ...
විදේශ අමාත්‍යතුමා සහ බ්‍රිතාන්‍යයේ දකුණු ආසියාව පිළිබඳ අමාත්‍ය අහමඩ් සාමිවරයා අතර පැවති හමුවේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය බහුවිධ හවුල්කාරිත්වය පිළිගනී
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය භුක්ති විඳින, හවුල් ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන් සහ ඓතිහාසික බැඳීම් මත පදනම් වූ ‘අද්විතීය, බහුවිධ හවුල්කාරිත්වය’ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ...
මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 ජනවාරි 17 වැනි සඳුදා දින ඉතාලියේ මිලානෝහි දී අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද ඩී. ඩී. නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විදේශ අ ...
The message of H.E. Gotabaya Rajapaksa, President of Sri Lanka for Thai Pongal 2022
Message-en Message-sin Message-tam ...