අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

මියන්මාරයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනෙකුට මියන්මාර රජය සමාව දෙයි

මියන්මාරය තුළ සිර භාරයට ලක්ව සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හත්දෙනෙකුට, මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර පවතින සුහද ද්වීපාර්ශ්වික සබඳතා, මානුෂීය හේතූන් සහ මියන්මාර එක්සත් දිනයේ දියමන්ති ජුබිලි සැ ...

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ අංශයට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් මැතිතුමා ද්විපාර්ශ්වික රැස්වීම්වලට සහභාගි වේ

2022 පෙබරවාරි 28 වන දින ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ අංශයට සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහ ශ්‍රී ලංකා දූත පිරිස 2022 පෙබරවාරි 28 වන දින එක් ...

මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විසින් සිදුකළ ඉහළ මට්ටමේ කොටසේ ප්‍රකාශය

 සභාපතිතුමනි, ශ්‍රී ලංකාව, මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සාක්ෂාත් කර ගැනීම සඳහා වන බහුපාර්ශ්වික රාමුවේ ක්‍රියාකාරී කොටස්කරුවෙකි. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මූර්තිමත් ක ...

යුක්රේනයේ පවතින තත්ත්වයේ ප්‍රගතිය: ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම

යුක්රේනයේ පවතින තත්ත්වයේ වත්මන් ප්‍රගතිය විදේශ අමාත්‍යාංශය විසින් සමීපව නිරීක්ෂණය කරනු ලැබේ. ඒ අනුව, යුක්රේනයේ සිටින සිසුන් දෙදෙනෙකු (02) ඇතුළුව ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයන් හතළිස් (40) දෙනෙකු යුක්රේ ...

පැරීසියේ පැවති රැස්වීම් කිහිපයක අවධානය ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි යොමු කෙරේ

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතා පුළුල් කරගැනීමට ප්‍රංශය ලබා දෙන සහය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා පැරීසියේ පිහිටි විදේශ අමාත්& ...

ශ්‍රී ලංකාවේ නව ලිබියානු රාජ්‍යයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා ලිබියානු රාජ්‍යයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් නසර් යෝනිස් අල්ෆුර්ජානි මැතිතුමා ලිබියානු රාජ්‍යය විසින් පත් කරන ලදී. ...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන්  ජුලී ජේ. චුන්ග් මැතිනිය ඇමරිකා එක්සත් ජනපදය විසින් පත් කරන ලදී. එතුමිය 2022 වර්ෂ ...

Close