අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

රුසියානු සමූහාණ්ඩුවේ කසාන්හි පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය නායකත්වය ලබාදෙයි 

2024 ඔක්තෝබර් 22 වැනි දින සිට 24 වැනි දා දක්වා රුසියාවේ කසාන් නුවර පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය නායකත්වය ලබාදෙයි. බ්‍රසීල ...

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට සහය පළ කරන ඒකාබද්ධ ලිපියට ශ්‍රී ලංකාව අත්සන් තබයි.

ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා “පිළිගත නොහැකි පුද්ගලයෙකු” ලෙස නම් කරමින් පසුගියදා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට සහය පළ ක ...

නිරන්තරයෙන් පරිණාමයට ලක්වන මැදපෙරදිග තත්ත්වය සහ එම කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම

මැදපෙරදිග කලාපයේ පවතින වර්තමාන ගැටුම ක්‍රමයෙන් උග්‍ර අතට හැරීමෙන් විශේෂයෙන්ම ලෙබනනයේ අවදානම්කාරී තත්ත්වයක් උද්ගත වී ඇත. එම කලාපයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාව සැලැකිල්ලට ගනිමින ...

මියන්මාරයේ යාගී සුළි කුණාටුවෙන් විපතට පත් සිවිල් වැසියන්ට ශ්‍රී ලංකාවෙන් ලංකා තේ තොගයක් පරිත්‍යාග කෙරේ

මියන්මාරයට බලපෑ යාගී සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීමේ සහ සහයෝගීතාව දැක්වීමේ පියවරක් ලෙස සඳුදා (2024 ඔක්තෝබර් 14) විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එම අමාත්‍යාංශයේදී කොළඹ පිහිටි මියන්මාර තානාපති ...

2024 ඔක්තෝබර් 14 වැනි දින පෙ.ව. 10.30ට කොළඹ සිටින විදේශික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති අන්තර් ක්‍රියාකාරී හමුවේ දී ගරු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දැක්වූ අදහස්

මහ කොමසාරිස්වරුනි, තානාපතිවරුනි, රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයිනි, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරුනි සහ කොළඹ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීවරුනි, සුබ උදෑසනක්  වේවා! මා ස ...

මාධ්‍ය නිවේදනය

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ ශ්‍රී ලාංකික භටයන් දෙදෙනකුට තුවාල සිදු කරමින් දකුණු ලෙබනනයේ නකෝරාහි ලෙබනනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙයුමේ මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ ...

Close