ශ්‍රී ලංකාව සහ පිලිපීන ජනරජය අතර දේශපාලන උපදේශනවල තුන්වැනි වටය 2025 සැප්තැම්බර් 12 වැනි දින කොළඹ දී සාර්ථකව අවසන් විය. ආරම්භක අදහස් දැක්වීම සිදු කරමින්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී පලස්තීන ගැටලුව සම්බන්ධ යෝජනාව ශ්‍රී ලංකාව පිළිගනියි
පලස්තීන ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන නිව්යෝර්ක් ප්‍රකාශනය අනුමත කරන යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීම ශ්‍රී ලංකාව ...
කටාර් රාජ්‍යය තුළ සිදුවූ මෑත කාලීන ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය කනස්සල්ල පළ කරයි
රාජ්‍යය අස්ථාවරත්වය තීව්‍ර කිරීමට සහ කලාපීය ආරක්ෂාව අඩපණ කිරීමට හේතු විය හැකි කටාර් රාජ්‍යය තුළ සිදුවූ මෑත කාලීන ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරයි. විශ්වීය වශයෙන් ප ...
නේපාලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත කෙරෙන දැනුම්දීමයි
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, දේශීය බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් අනුගමනය කරන ලෙසත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නේපාලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ...
දේශීය යාන්ත්‍රණයන් හරහා සංහිඳියාව ඇති කර ගැනීම සඳහා වන කැපවීම 60 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව යළි තහවුරු කරයි.
2025 සැප්තැම්බර් 08 වැනි දින ජිනීවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අමතමින්, ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදය අතරතුර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමා ...
2025 සැප්තැම්බර් 8 වැනි දින ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය
සභාපතිතුමනි, මහ කොමසාරිස්තුමනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, මාගේ රට පරිවර්තනීය වෙනසක් වෙත ළඟා වීමේ ඓතිහාසික ගමන් මඟකට අවතීර්ණ වී ඇති අවස්ථාවක ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මම ඔබ ඇමතීමට අදහස් කරමි. මෙම ...
විදේශ අමාත්‍යවරයා 2025 සැප්තැම්බර් 08 වැනි සඳුදා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය අමතයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ...


