අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

 විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය එක්සත් ජනපදයේ භාණ්ඩාගාරය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මෙරටට පැමිණි දූත පිරිස හමුවෙයි

විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ආසියානු  භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් මහතා සහ දකුණු සහ මධ්‍ ...

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව 2022 ජූනි 24 සිට 25 යන දිනවල රුවන්ඩාවේ කිගාලි හි පැවති ද්විපාර්ශ්වික රැස්වීම් මාලාවක දී පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල විදේශ අමාත් ...

ශ්‍රී ලංකාව නියෝජනය කළ අපේක්ෂිකාවක වන මහාචාර්ය රංගිතා ද සිල්වා ද අල්විස් මහත්මිය කාන්තාවන්ට එරෙහි  සියලු ආකාරයේවෙනස් කොට සැලකීමතුරන් කිරීම පිළිබඳ කමිටුව (CEDAW) සඳහා තේරීපත් වේ

2022 ජූනි 23 වැනි දින නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිශ්‍රයේ පැවති CEDAW සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වයන් හි 22 වැනි රැස්වීම අතරතුර පවත්වන ලද ඡන්ද විමසීමේ දී, ශ්‍රී ලංකාව නියෝජනය කළ  මහාචාර්ය ...

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

රුවන්ඩාවේ කිගාලි හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ජූනි 23 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්. ජයශංකර් ...

2022 ජූනි 24 වැනි දින කොන්සියුලර් සේවා

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය පරිශ්‍රයේ සිදු කෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන්,  2022 ජූනි 24 වැනි දින කොන්සියුලර් කටයුතු අංශය විසින් අයදුම්කරුවන් 400 දෙනෙකු සඳහා පමණක් සේවා සපයනු ලැබේ. මෙම ...

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය  හමුවෙයි

එක් දින සංචාරයක් සඳහා 2022 ජූනි 23 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු  ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය හමුවිය. ඉන්දියාවේ සහ ...

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙති

වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන ද්විපාර්ශ්වික සහය හා සබැඳි කටයුතුවලට අදාළව, ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා එක් දින සංචාරයක් සඳහා අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ඉ ...

Close