නෝර්වේ තානාපතිවරිය ශ්‍රී ලංකාවට අක්තපත්‍ර ප්‍රදානය කරයි

නෝර්වේ තානාපතිවරිය ශ්‍රී ලංකාවට අක්තපත්‍ර ප්‍රදානය කරයි

නෝර්වේ රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව,  ශ්‍රී ලංකාව සඳහා  නවදිල්ලි නුවර සිටින නෝර්වේ රාජධානියේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය ලෙස මැයි- එලින් ස්ටෙනර්  මැතිණිය පත් කර ඇත.   එතුමිය  2023 නොවැම්බර් 05 දින පෙ.ව. 10.30 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී  ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 නොවැම්බර් 05

Print Friendly, PDF & Email
Please follow and like us:

Close