වෙනිසියුලා තානාපතිවරිය ශ්‍රී ලංකාවට අක්තපත්‍ර ප්‍රදානය කරයි

වෙනිසියුලා තානාපතිවරිය ශ්‍රී ලංකාවට අක්තපත්‍ර ප්‍රදානය කරයි

වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව,  ශ්‍රී ලංකාව සඳහා  නවදිල්ලි නුවර සිටින වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය ලෙස කපායා රොද්‍රිගූස් ගොන්සාලිස්  මැතිණිය පත් කර ඇත.   එතුමිය  2023 නොවැම්බර් 05 දින පෙ.ව. 10.30 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී  ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 නොවැම්බර් 05

Print Friendly, PDF & Email
Please follow and like us:

Close