අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

විදේශ ලේකම් ආර්යසිංහ මහතා ශ්‍රී ලංකාව, ආසියාන් ආංශික සංවාද පාර්ශ්වකරුවෙකු වශයෙන් කඩිනමින් ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියි

ආසියානු සංවිධානය සහ එහි සාමාජික රටවල් සමඟ සිදු කරනු ලබන කටයුතු ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ආසියාන් ආංශික සංවාද පාර්ශ්වකරුවෙකු වශයෙන් ඇතුළත් කර ගැනීමට කඩිනම් තීරණයක් ගන්නා ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ...

විදේශ කටයුතු අමාත්‍යාංශය, අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල සමෝධානීකරන ජංගම කොන්සියුලර් සේවාවන් පවත්වයි

  විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2019 අගෝස්තු මස 17 සහ 19 යන දිනවල පිළිවෙලින් අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල සමෝධානීකරන ජංගම කොන්සියුලර් සේවාවන් පැවැත්වීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍යාංශ ...

2019 අගෝස්තු 8 හා 9 දිනවල දී පැවැත්වෙන ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සමුද්‍රීය සුරක්ෂිතභාවය හා ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමුවැනි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදෙයි.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සමුද්‍රීය සුරක්ෂිතභාවය හා ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ (MSSWG) පළමුවැනි රැස්වීම ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ අගෝස්තු 8 හා 9 දිනවල දී පැවැත්වීමට නියමිත ...

විදේශ කටයුතු අමාත්‍ය මාරපන මැතිතුමා, කළාපීය ආරක්ෂාවට ඇති තර්ජනවලට එරෙහිව සටන් වැදීම සඳහා සහයෝගිතාව වැඩිදියුණු කරන ලෙස 26 වැනි ආසියාන් කළාපීය සංසදයේ දී ඉල්ලයි

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා, 2019 අගෝස්තු 02 වැනි දින තායිලන්තයේ, බැංකොක් නුවර දී පැවති ආසියාන් කලාපීය සංසදයේ 26 වැනි සැසිය අමතමින්, ත්‍රස්තවාදය, දරුණු අන්තවාදය හා සයිබර් අපරාධ ඇතුළුව ආරක්ෂාව ...

විදේශ කටයුතු අමාත්‍ය, ගරු තිලක් මාරපන මැතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී කරනු ලබන විශේෂ ප්‍රකාශය – 2019.07.25

නිදහසේ එකිනෙකා ඇසුරු කිරීමේ සහ සාමකාමීව එක්රැස්වීමේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් නියලෙට්සෝසි වෝල් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ ගැටලුව සම්බන්ධයෙන්  පසුගිය අඟහරුවාදා ( ජූලි 23 ) සහ  බදාදා ( ජූලි 2 ...

Close