අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකාවට ස්ථිරසාර සහය ලබා දෙන බවට චීනය ප්‍රතිඥා දෙයි

චීන විදේශ අමාත්‍ය හා රාජ්‍ය මන්ත්‍රණ සභික වෑන්ග් යී මැතිතුමා 2020 ජනවාරි 14 වැනි දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ...

ඇමරිකා එක්සත් ජනපද ප්‍රධාන සහකාර ලේකම් තානාපතිනි වෙල්ස් මැතිනිය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

                                                                                                එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ පවත්වාගෙන යන සංවර්ධන හවුල්කාරිත්වය පිළිබඳව මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්& ...

මාධ්‍ය නිවේදනය: අසර්බයිජානයේ දී මිය ගිය ශ්‍රී ලාංකික සිසුන් තිදෙනාගේ දේහයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම

අසර්බයිජානයේ බකු නුවර බටහිර කැස්පියන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් තිදෙනාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අසර්බයිජානයේ බකු නුවර පිහිටි ජනරජ රෝහලේ දී අවසන් කර ඇත. ජන ...

රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජේ ලැව්රොව් මැතිතුමා ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය සර්ජේ ලැව්රොව් මැතිතුමා, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සඳහා 2020 ජනවාරි 13 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ...

මාධ්‍ය ප්‍රකාශය: අසර්බයිජානයේ දී ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු මිය යාම

2020 ජනවාරි 9 වන දින ඇති වූ ගින්නක් හේතුවෙන් ඇති වූ දුම ආශ්වාසයෙන් හුස්ම හිරවීම නිසා අසර්බයිජානයේ බටහිර කැස්පියන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙකු සිය නේවාසික මහල ...

Close