රොමේනියාවේ බුඩාරෙස්ට් ගුවන් තොටුපළේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සේවකයන් 36 දෙනා සඳහා තව දුරටත් එහි රැදී සිටිමින් නව රැකියාවන්හි නියැලීමට, රොමේනියාවේ කම්කරු අමාත්‍ය වයොලෙමා ඇලෙක්සැන්ඩෘ මැතිණියගේ මැදිහත් වීම මත ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
නව ඉන්දීය මහ කොමසාරිස්වරයා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදකියි
අභිනවයෙන් අක්තගන්වන ලද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා, අද දින ජනරජ ගොඩනැගිල්ලේ දී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදුටුවේය. 2020 මැයි 14 වැනි දින පැවති අක්තපත් ...
කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබදව විදේශ ලේකම් ආර්යසිංහ මහතාගේ ප්‍රකාශය
අද දින කටාර්හි සිට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන අවලංගු කිරීමෙන් අනතුරුව, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, අන්තර්වාර පියවරක් ලෙස, අතරමං වූවන ...
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන,රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විදේශීය රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කරයි
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන,රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, 2020 මැයි 25 වැනිදා පෙ.ව.6.55ට සියත ටීවී ඔස්සේ විකාශය වූ “මෝර්නිං ෂෝ” වැඩසටහන යටතේ පැවති සම්මුඛ සාකච්ඡාවක දී, COVID - ...
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පවත්වන ලද විශේෂ සාකච්ඡාව
තොරතුරු හා ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය හා සම කැබිනට් ප්‍රකාශක ගරු බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 24 වැනිදින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ...
අතිගරු ජනාධිපතිතුමාගේ රාමසාන් දින පණිවිඩය
...
සංක්‍රමණික ශ්‍රමිකයන් හා කෙටි කාලීන වීසා මත විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් ක්රමානුකූල ක්‍රියා පිළිවෙතක් මත ශ්‍රී ලංකාවට ගෙන ඒමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
මේ පිළිබදව විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සම මාධ්‍ය ප්‍රකාශක ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් ද ...