අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳ නඩුවේ විනිශ්චය සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය අදහස් දක්වයි

මජුරන් සත්‍යානන්දන් එදිරිව බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දුගේ නඩුව 2019 නොවැම්බර් 19 වැනි දින වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ දී අවසන් කරන ලද අතර, ඒ පිළිබඳ තීන්දුව 2 ...

මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මැතිතුමා දෙරට අතර මුල්බැසගත් ද්විපාර්ශ්වික සබඳතා අගය කරයි

සමාජ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් මාලදිවයින සමඟ ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ පවත්වාගෙන යන හවුල්කාරිත්වය තම රටේ ඇගයීමට ලක් වන බව මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මැතිතුමා පසුගිය බ්‍රහස්පතින්ද ...

මාධ්‍ය ප්‍රකාශය: ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය, කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කොට ඇති කරුණු සම්බන්ධයෙන් විරෝධය පළකරයි

2019 දෙසැම්බර් 12 වැනි දින පැවැත්වීමට නියමිත එක්සත් රාජධානියේ මහ මැතිවරණයට පෙරාතුව, කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කර තිබූ කරුණු සම්බන්ධයෙන් 2019 දෙසැ ...

දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ප්‍රශස්ත මට්ටමට ගෙන එන ලෙස පාකිස්ථාන විදේශ අමාත්‍ය කුරේෂි මැතිතුමා ඉල්ලා සිටී

දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන විදේශ අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි මැතිතුමා දෙසැම්බර් 02 වැනි සඳුදා විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමු වූ අ ...

මත් ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) මෙහෙයුම් අධ්‍යක්ෂ මිවා කතෝ මහත්මිය විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා බැහැ දකියි

  මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා මිවා කතෝ මහත්මිය 2019 නොවැම්බර් 28 වන දින මෙම අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බැහැ ද ...

Close