අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා මොස්කව්හි පැවැත්වෙන සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයට සහභාගී වෙයි

මොස්කව්හි පැවැත්වෙන “OTDYKH Leisure Fair” සංචාරක ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවට සහ ශ්‍රී ලංකා සංචාරක කටයුතු ප්‍රවර්ධන ව්‍යාපාරයකට සහභාගී වීම සඳහා කලාපීය සහයෝගිතා ...

ගරු විදේශ අමාත්‍යතුමාගේ ප්‍රකාශය 2021 සැප්තැම්බර් 14 වැනි දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිය

මානව හිමිකම් කවුන්සිලය 48 වැනි නිත්‍ය සැසිය න්‍යාය පත්‍ර අයිතමය 2 : මානව හිමිකම් කොමසාරිස්තුමිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාචික යාවත්කාලීන කිරීම ප්‍රකාශය: ගරු මහාචාර්ය ජී.එල්. පීරිස ...

9/11 ඛෙදවාචකය පිළිබඳ 20 වැනි සංවත්සරයේ දී ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද රජය වෙත සහයෝගය පළ කරයි

ඇමරිකා එක්සත් ජනපද වැසියන්ගේ සහ වෙනත් බොහෝ ජාතීන්ට අයත් අහිංසක ජනතාවගේ ජීවිත හා අත් පා අහිමි කරමින් ඇමරිකා එක්සත් ජනපදය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට එනම්, 2021 සැප්තැම්බර් 11 වැනි දිනට වසර 20 ක් ...

කොළඹ වියට්නාම තානාපති හෝ ති තාන් ට්‍රක් මැතිනිය විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමු වෙයි

කොළඹ වියට්නාම තානාපති හෝ ති තන් ට්‍රක් මැතිනිය 2021 සැප්තැම්බර් 08 වැනි දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවූවාය. 2020 වසරේ දී පැවති දෙරට අතර රාජ්‍ ...

අග්‍රාමාත්‍යතුමා ඉතාලියේ නිරත වන චාරිකාව

ඉතාලියේ අග්‍රාමාත්‍යතුමා සහ ඉතාලියේ හා අනෙකුත් යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් සහභාගී වන ජාත්‍යන්තර උත්සව අංගයකට සහභාගී වීම සඳහා අග්‍රමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා නොබෝ දිනකින් ...

කොවිඩ්-19 මූලාරම්භය සොයා යාමේ ගැටළුව පිළිබඳ ප්‍රකාශය

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව පුරා වෙසෙන ජනතාවගේ සෞඛ්‍යය, ආරක්‍ෂාව සහ ජීවනෝපාය මාර්ගවලට දැඩි ලෙස බාධා ඇති වී තිබේ. එම නිසා මෙම වසංගතය ඵලදායීව හා තිරසාර ලෙස පරාජය කිරීමට හැකි හොඳම ක්‍රමය ලබා දෙන්නේ බහ ...

ඉතාලිය සමග බහුආංශික හවුල්කාරිත්වය විදේශ අමාත්‍යතුමන්ගේ ප්‍රසාදයට

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිණී රීටා ගියුලියානා මැනෙල්ලා මහත්මිය සැප්තැම්බර් මස 2 වනදා විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා හමුවී සුහද සාකාච්ඡාවක නිරතවිය. මහාචාර්ය පීරිස් මහ ...

Close