විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT ) බලාත්මක කිරීමට පහසුකම් සැලසීම පිළිබඳ 14 වැනි වගන්තිය සම්මන්ත්‍රණය නිමිත්තෙන් 2023 සැප්තැම්බර් 21 වැනි දින නිව්යෝර්ක් නුවර පැවති මාධ්‍ය සාකච්ඡා ...
ගරැ අමාත්‍යවරයාගේ ප්‍රකාශ
ගරු අගමැතිතුමාගේ වෙසක් දින පණිවිඩය
Message -Sinhala ...
ගරු විදේශ කටයුතු අමාත්‍යතුමාගේ නිදහස් දින පණිවිඩය- 2023
MFA's National Day Message - Sinhala 2023 ...
ශ්‍රී ලංකාව විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය යටතේ සිය සමාලෝචනය අවසන් කරයි
විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය යටතේ ශ්‍රී ලංකාව සිය සමාලෝචනය අද දින ජිනීවා නුවර දී අවසන් කළේ ය. ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානියා වන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතු ...
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය සහ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ගරු එම්. අලි සබ්රි මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය පොදු විවාදය නිව්යෝක් හිදී 2022 සැප්තැම්බර් 24වැනි දින කළ ප්‍රකාශය
සභාපතිතුමනි, මහලේකම්තුමනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, වසංගතයෙන් අනතුරුව වසර දෙකකට පසු ලෝක නායකයින් පුද්ගලිකව රැස්වීමක් සඳහා එක්රැස් කරන සැසියක් වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය සඳහා ශ් ...
2022 සැප්තැම්බර් 12 වැනි දින ජිනීවා හිදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි නිත්‍ය සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය
සභාපතිතුමනි, වැඩ බලන මහ කොමසාරිස්තුමියනි, සම්භාවනීය මැතිවරුනි, ආරම්භයේදීම, අපගේ රජය වෙනුවෙන්, අපගේ ජනතාවගේ මානව හිමිකම් ඉදිරියට ගෙනයාම, සුරක්ෂිත කිරීම සහ ආරක්ෂා කිරීම සහ මෙම කවුන්සිලය සමඟ සහයෝගිතාවයෙන් හා සංවාද ...
මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විසින් සිදුකළ ඉහළ මට්ටමේ කොටසේ ප්‍රකාශය
සභාපතිතුමනි, ශ්‍රී ලංකාව, මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සාක්ෂාත් කර ගැනීම සඳහා වන බහුපාර්ශ්වික රාමුවේ ක්‍රියාකාරී කොටස්කරුවෙකි. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මූර්තිමත් ක ...