Mr. President, High Commissioner for Human Rights, Excellencies, As this Council deliberates on the comprehensive report on Sri Lanka, presented by the High Commissioner for Human Rights, I wish to reiterate Sri Lan ...
මාධ්‍ය ප්‍රකාශ
Interview of the Minister of Foreign Affairs Hon. Ali Sabry on One on One TRT World in New York .
The Minister of Foreign Affairs Hon. Ali Sabry speaks about the economic and political crisis and its position on geopolitical issues dividing the world - One on One TRT World in New York. Full Interview can be v ...
යුක්‍රේනයේ පවතින ප්‍රවණතා පිළිබඳ ප්‍රකාශය
යුක්‍රේනයේ මෑත කාලීනව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත් වී ඇත. කලාපයේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් යුතුව ක්‍රි ...
නයිජීරියාවේ අබුජා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, සයිප්‍රස් හි නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය යනාදී හඳුනාගත් ශ්‍රී ලංකා දූත මණ්ඩල/විදේශයන් හි දූත කාර්යාල තාවකාලිකව වසා දැමීම
නයිජීරියාවේ අබුජා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ සයිප්‍රසයේ නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ...
ගරු විදේශ අමාත්‍යතුමාගේ ප්‍රකාශය 2021 සැප්තැම්බර් 14 වැනි දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිය
මානව හිමිකම් කවුන්සිලය 48 වැනි නිත්‍ය සැසිය න්‍යාය පත්‍ර අයිතමය 2 : මානව හිමිකම් කොමසාරිස්තුමිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාචික යාවත්කාලීන කිරීම ප්‍රකාශය: ගරු මහාචාර්ය ජී.එල්. පීරිස ...
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද යෝජනා සම්මුතිය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී ඩෙබෝරා කේ. රොස් මහත්මිය විසින්, තවත් නියෝජිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වන බිල් ජොන්සන් මහතා, ඩැනී කේ. ඩේවිස් මහතා, බ්‍රැඩ් ෂර්මන් මහතා සහ ...
සෞදි අරාබියේ “සෞදි හරිත” හා “මැද පෙරදිග හරිත” වැඩසටහනට ශ්‍රී ලංකාව සුබ පතයි
සෞදි අරාබි රාජධානියේ ‘සෞදි හරිත’ හා ‘මැද පෙරදිග හරිත වැඩසටහනේ’ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාව සුබ පතන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. සෞදි අරාබිය ඇතුළු කලාපය මුහුණ දෙන පාරිසරික අභි ...


