Author Archives: Niroshini

2022 ඉන්ටර්නැෂනල් බසාර් (2022 International Bazaar) ප්‍රදර්ශනයේ දී ලංකා තේ, කුළු බඩු සහ කෝපි ඇතුළු  ශ්‍රී ලංකාවේ හොඳම නිෂ්පාදන ප්‍රදර්ශනය කරනු ලැබේ

මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 නොවැම්බර් 20 වැනි දින පිලිපීනයේ පාසේ නගරයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පැවති 2022 ඉන්ටර්නැෂනල් බසාර් ප්‍රදර්ශනය සඳහා සහභාගී විය. කීර්තිමත් ලංකා තේ සන්න ...

ශ්‍රී ලංකාවේ සමාගම්වලට Shopee – Ecommerce වේදිකාව හරහා ඉන්දුනීසියානු වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා පවතින අවස්ථා ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ගවේෂණය කරනු ලැබේ

සිංගප්පූරුව පදනම් කරගත් බහුජාතික තාක්‍ෂණ සමාගමක් වන Shopee සමාගම, ඊ-වාණිජ්‍යය සම්බන්ධයෙන් විශේෂිත වේ. මිලියන 343 ක් වූ පිරිසක් මාසිකව මෙම සමාගම වෙත පැමිණෙන අතර, එය අග්නිදිග ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ ...

විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්රි මැතිතුමා බංග්ලාදේශයේ පැවති ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ   (IORA) අමාත්‍ය  කවුන්සිලයේ  රැස්වීම අමතයි

                              සාමාජිකයන් 23 දෙනෙකුගෙන් යුත් ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය කවුන්සිලයේ 22 වැනි රැස්වීම ඇමතූ විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා,  ශ්‍ ...

2022 නොවැම්බර් 24 වැනි දින බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 22 වැනි ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය කවුන්සිල රැස්වීමේ දී (COM) විදේශ කටයුතු අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය

ගරු විදේශ කටයුතු අමාත්‍ය සහ අමාත්‍ය කවුන්සිලයේ සභාපති ආචාර්ය ඒ. කේ. අබ්දුල් මොමන් මැතිතුමනි, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල ගරු විදේශ කටයුතු අමාත්‍යවරුනි, ඉන්දියානු සාගර වටද්දර රට ...

විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන්ගේ සංසදය-2022 වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වයි

ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සංවිධානය කරන ලද ‘සාමාජිකයන්ගේ සංසදය-2022’  වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, එහි ප්‍රධාන ද ...

ශ්‍රී ලංකාවේ සහ යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් අතථ්‍ය අයුරින් පවත්වන ලද හමුවක් මගින් සිය  ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳව සමාලෝචනය කරයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂවලට අයත් නියෝජිත පිරිසක් සහ යුරෝපා පාර්ලිමේන්තුවේ (DSAS) දකුණු ආසියානු රටවල් සමඟ පවත්වන සබඳතා සඳහා වූ නියෝජිත පිරිසක් විසින් 2022 නොවැම්බර් 17 වැනි බ්‍රහස්පතින්දා දින අ ...

ශ්‍රී ලංකාව සඳහා ඝානා ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

ඝානා ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන නවදිල්ලි නුවර සිටින ඝානා මහ කොමසාරිස්වරයා වශයෙන් ක්වාකු අසොමාහ්- ෂෙරමෙහ් මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 නොවැම්බර් 11 වැනි දින පෙ.ව. 10.00 ට ...

Close