Author Archives: Niroshini

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මැතිතුමා ලෙබනනයේ අති උතුම් කාදිනල් හිමිපාණන් හමුවෙයි

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මැතිතුමා 2023 පෙබරවාරි 23 වැනි දින කර්කි හි මැරොනයිට රදගුරු හිමිපාණන්ගේ ආසනයේ දී ලෙබනනයේ මැරොනයිටවරුන්ගේ ප්‍රධාන රදගුරු වන අතිඋතුම් කාදිනල් බෙචාරා බුට්‍රොස් අල ...

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා මුම්බායි නුවර ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සමඟ පැවැත්විය හැකි සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා පවත්වයි

මුම්බායි නුවර ඉන්දියානු තාක්ෂණ ආයතනයේ (IIT) පීඨාධිපතිවරයාගේ ඇරයුමකට අනුව, 2023 පෙබරවාරි 21 වැනි දින එම විශ්වවිද්‍යාල පරිශ්‍රයට සපැමිණි මුම්බායි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ආචාර්ය වල්සන් වෙතෝඩි ම ...

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම යළි ආරම්භ කෙරේ

වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් චමරි රුද්‍රිගෝ මහත්මිය මෑතක දී ෆෙඩරල් පාර්ලිමේන්තුවේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක මිල්ටන් ඩික් මැතිතුමා හමුවිය. අත්‍යවශ්‍ය ආහාර සහ සෞඛ්‍ය ...

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පුබුදුවාළීම සඳහා පවතින සැලසුම් පිළිබඳව විස්තර කරයි

මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, Milano BIT 2023 ජාත්‍යන්තර සංචාරක හුවමාරු ප්‍රදර්ශනයෙන් පසුව, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා සමඟ එක්ව, 2023 පෙබරවාර ...

ගුවන් සබඳතා, සංචාරක ව්‍යාපාරය සහ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමට ඉවහල්  වන ශ්‍රී ලංකා-නෙදර්ලන්ත ගුවන් සේවා ගිවිසුම

2023 පෙබරවාරි 22 වැනි බදාදා දින හේග් නුවර දී නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබන ලද ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම හරහා දෙරට අතර පවතින සබඳතා මෙන්ම යුරෝපා සහ ආසියානු කලාප අතර පවතින සබඳතා ද තීව්‍ර කි ...

Close