Author Archives: Niroshini

මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා ප්‍රථම වරට නයිරෝබිහි දී ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් පවත්වයි

මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා ප්‍රමුඛ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, 2023 මාර්තු 25 වැනි දින නයිරෝබිහි දී ශ්‍රී ලාංකික සහ කෙන්යානු මුස්ලිම්වරුන්ගේ සහභාගීත්වයෙන් ප්‍රථම වරට ඉෆ්ත ...

රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ශ්‍රී ලංකාව සහ යුනාන් පළාත අතර පවතින සබඳතා පුළුල් කිරීමට කටයුතු කරයි

යුනාන් පළාතේ දූත පිරිසක් මෙරට සිදු කළ සංචාරය  සනිටුහන් කරමින් 2023 මාර්තු 23 වැනි දින ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ පැවති වැඩසටහනක් අතරතුර සිය අදහස් පළ කළ  විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ ...

විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වේ

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මැතිනියගේ ඇරයුමකට අනුව, 2023 මාර්තු 21 සිට 25 යන දිනවල දකුණු අප්‍රික ...

සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ  ක්‍රියාකාරී කණ්ඩායමේ තුන්වැනි රැස්වීමට ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙයි

 ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ (WGMSS) තුන්වැනි රැස්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධානත්වයෙන් සහ සාමාජික රටවල් 23ක සහභාගීත්වයෙන ...

​​සාමූහික ප්‍රයත්නයක් වන සාමය සඳහා වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ධජය එසවීම සඳහා ශ්‍රී ලංකාව සහභාගි වේ

පොදු රාජ්‍ය මණ්ඩලයීය දිනය නිමිත්තෙන් ඔසවනු ලබන  සාමය සඳහා වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ධජය, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එම අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විදේශ ...

විදේශ කටයුතු අමාත්‍යවරයා, ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ 22 වැනි රැස්වීමට (CFAMM) සහභාගි වීමට සැරසෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, 2023 මාර්තු 15 වැනි දින ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේ පැවැත්වීමට නියමිත 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍ ...

විදේශ කටයුතු අමාත්‍යවරයා 19 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම අමතයි

විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා, 2023 මාර්තු 09 වැනි දින අතථ්‍ය ආකාරයෙන් පැවති බහු-ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 19 වැනි අමාත් ...

Close