ශ්‍රී ලංකාව හා යුක්රේනය අතර වෙළඳාම පුළුල් කිරීමට ඇති අවස්ථා ගවේෂණය කිරිමට යුක්රේනය සුදානම් බව යුක්රේනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එච්.ඊ. ඩිම්ට්‍රෝ සෙනික් මහතා සදහන් කෙළේය. යුක්ර ...
Author Archives: Niroshini
ශ්‍රී ලංකාවේ කාන්තා සංක්‍රමණික සේවකයන් පිළිබඳ මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විරෝධතාවක් නොමැති බවට සහතික නිකුත් කිරීම ආරම්භ කරයි
ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් අක්‍රමවත් හා ලේඛනගත නොවී ඕමානය වෙත සංක්‍රමණය වීම වැළැක්වීමේ පියවරක් ලෙස ඕමාන සුල්තාන් රාජ්‍යයේ තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විරෝධතාවක් නොමැති බවට සහතික (N ...
Interactive Seminar in the Republic of Korea (RoK) on augmentation of power and energy sphere of Sri Lanka
Webinar with Ambassador Santhush Jeong Woonjin of the RoK, Ambassoder Dr. Saj Mendis and Moderator Mr. Tharindu Amarasekera during the session The Embassy of Sri Lanka in Seoul in close coordination with the Embassy o ...
ජනතාව කේද්‍රකර ගත් දැනුම මඟින් මෙහෙයවන ආරම්භයකට ශ්‍රී ලංකාව යොමුව සිටිනවා
ශ්‍රී ලංකාව ජනතාව කේන්ද්‍ර කරගත්, දැනුම මඟින් මෙහෙයවනු ලබන නව ආරම්භයකට යොමුව ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි. එස්තෝනියානු විදේශ අමාත්‍ය උර්මාස් රයින්සාලු මහතා ගේ ආරාධන ...
ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීමට කතෝලික ප්‍රජාවෙන් ලැබෙන සහය විදේශ අමාත්‍යවරයාගේ ඇගැයුමට ලක් වෙයි
ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථානය විසින් අධ්‍යාපනය, දරිද්‍රතාවය පිටුදැකීම සහ සමාජ සේවා යන අංශයන්හි සපයන සහයෝගය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අගය කළේය. ශුද්ධ වූ දේශයේ (වතිකානු) තානාපති බ් ...
විදේශ අමාත්‍යවරයා ඉන්දුනීසියාව සමඟ ආර්ථික හවුල්කාරිත්වයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරයි
කොළඹ සිටින ඉන්දුනීසියානු තානාපති අයි. ගුස්ටි න්ගුරා අර්ඩියාසා මැතිතුමා දෙසැම්බර් 17 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදැකීය. සාකච්ඡා අතරතුර දී අන්‍යෝන් ...
තායිලන්තය සමඟ ව්‍යාපාරික අවස්ථා ඉහළ නැංවීම සඳහා උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වය යොදා ගැනේ
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති චුලාමනී චාර්ට්සුවාන් මැතිනිය 2020 දෙසැම්බර් 17 වන දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැ දැක, ව්‍යාපාරික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා කලාපීය හා ජාත්Ȁ ...