Author Archives: Niroshini

මියන්මාරයේ නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ කිර්තිමත් භික්ෂූන් වහන්සේලාට අග්ග මහා පණ්ඩිත ගෞරව සම්මානය ඇතුළු ගෞරව සම්මාන අටක් පිරිනැමේ

මියන්මාරයේ 73 වැනි නිදහස් සමරු උළෙල නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත් නමකට හා එක් ගිහියෙකු ඇතුළු අට දෙනෙකුට ගෞරව සම්මාන ප්‍රදානය කීරිමට එරට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ථේරවාදී බෞද්ධ භික්ෂූ ...

ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, බංග්ලාදේශ මහජන ජනරජයේ රජය විසින්, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහජන ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස තාරෙක් මුහම්මද් අරිෆුල් ඉස්ලාම් මැතිතුමා පත් කර තිබේ. හිටපු මහ කොමසාරිස් රියාස් හමිද ...

මෙරට කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍රයේ  ආයෝජනයට තායිලන්තයට ආරාධනා කෙරේ

වැවිලි හා කෘෂිකාර්මික අංශයේ ආයෝජනය සඳහා තායිලන්තයට වැඩි හැකියාවක් පවතින බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චුලාමනී චාර්ට්සුවාන් මැතිනිය සිය සේවා කාලය අවසන් කර ශ්‍රී ...

ශ්‍රි ලාංකිකයන් සදහා කොරියාවේ රැකියා දොරටු නැවත විවෘත කරන්නැයි විදෙස් ඇමති කොරියානු රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලාංකිකයන් සදහා කොරියානු ජනරජය තුළ  රැකියා අවස්ථා වැඩි කර ගැනිම හා කොරියානු ජනරජ⁣ය ශ්‍රී ලංකාව සඳහා ලබා දී ඇති රැකියා සහයෝගීතාව සක්‍රිය කර ගැනීම සම්බන්ධයෙන් විදේශ  අමාත්‍ය දිනේෂ් ගුණවර් ...

“ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතාවය ශක්තිමත් කර ගැනීම සඳහා සූදානමින් සිටින විශ්වසනීය හවුල්කරුවෙකු සහ විශ්වාසවන්ත මිතුරෙකු වනු ඇත” යි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා පවසයි

සංචාරක බුබුලු (එයාර් බබ්ල්) සංකල්පය හරහා  කොවිඩ්-19 සීමාවන් සහිතව සංචාරක හා ගුවන් ගමන් කටයුතු නැවත ආරම්භ කිරීමට ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා යෝජනා කළේය. දෙදින නිල සංචාරයක් සඳහා ඉකුත් 05 වනදා ශ්& ...

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම අතින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව පෙරමුණේ. – ඇමති දිනේෂ් ගුණවර්ධන

මේ වසරේ සිය පළමු විදේශ සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ගරු ආචාර්ය ජයශංකර් මැතිතුමාට ස්තූති කිරීමට මම කැමැත්තෙමි. ආචාර්ය ජයශංකර් මැතිතුමනි, ඔබට ස්තූතියි. ශ්Ȁ ...

පරිසර ආරක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඇගැයීමට ලක්වෙයි

 දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් පිළිබඳව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් පියවර සහ පරිසර ආරක්ෂණය කෙරෙහි ශ්‍රී ලංකාවේ ඇති කැපවීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඇගැයීමට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන ...

Close