Author Archives: Niroshini

ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජියා ලෙස පත් වූ (Aburrahim Siddiqui) අබුරහීම් සිද්ධිකි මහතා සිය අක්ත පත්‍ර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිගන්වයි

ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජියා ලෙස පත් වූ (Aburrahim Siddiqui) අබුරහීම් සිද්ධිකි මහතා සිය අක්ත පත්‍ර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළි ගැන්වීම අප්‍රේල් 03 වැනි දින විදේශ අමා ...

ගුවැංදොන් පළාතේ ආයෝජකයන් වැඩිපුර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා කෙරේ.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම, ප්‍රධාන වෙළඳපොළවල් සඳහා වන ප්‍රවේශය, දක්ෂ ශ්‍රම බලකාය සහ ආයෝජන ආරක්ෂාව ඇතුළු දැනට පවතින ආකර්ශණීය සාධකවලින් ප්‍රයෝජන ගනිමින්,  ගුවැංදොන් පළාතේ විශාල හ ...

වසංගතයෙන් මිදීමට දකුණු දකුණු සහයෝගීතාව අලුත් කරන්නැයි අගමැති ඉල්ලයි

කොවිඩ්-19 පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සාර්ථක ප්‍රවේශය අනුව, වසංගතයෙන් මිදීම සඳහා “දකුණු-දකුණු” සහයෝගීතාව අලුත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය. එක්සත් ජාතීන්ගේ ආසියා ...

ඇෆ්ගනිස්ථානයේ පුල්-ඊ-අලාම් නගරයේ සිවිල් වැසියන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකී

2021 අප්‍රේල් 30 වැනි දින ඇෆ්ගනිස්ථානයේ ලෝගර් පළාතේ පුල්-ඊ-අලාම් නගරයේ දී සිවිල් වැසියන්ට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව දැඩි ලෙස හෙළා දකී. සිවිල් වැසියන්ට, විශේෂයෙන් සිසුන්ට සහ ළ ...

තුර්කියේ යයිලාබාග් හි ගම්මානවලට රාමදාන් උත්වයට සිංහල බඩු මල්ලක්

සිල්ලර බඩු, රටඉඳි, තෑගි වවුචර සහ නැවුම් ශ්‍රී ලාංකික කෑම වර්ග ඇතුළත් රාමදාන් ආධාර පැකේජ ඉකුත් සඳුදා (26/04) දින තුර්කියේ “අන්කාරා හි ගොල්බාසි හි යයිලාබාග් ගම්මානයේ” ගම්වලට බෙදා හරිනු ලැබීය. තුර්කියේ ශ්‍රී ...

ශ්‍රී ලංකාව හා ඊශ්‍රාලය අතර ආර්ථික සහයෝගීතාව වර්ධනයට පියවර ගැනේ

 ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා වෙළඳපොළ ප්‍රවණතා, විභවයන් සහ ඊශ්‍රායලයට විශේෂිත වූ ප්‍රවේශ/පුළුල් කිරීමේ නාලිකා පිළිබඳ සාකච්ඡාවක් අප්‍රේල් 28 වැනි දින පැවැත්විණ.  “සාම්ප්‍රදායික ව ...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලොව ඉහළට ගෙන ඒමට සහය දෙන්න අප්‍රිකාව සැරසේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) පශ්චාත් උපාධි කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සහ එහි ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම සඳහා දකුණු අප්‍රිකාවේ WITS විශ්වවිද්‍යාලය සම ...

Close