පෙබරවාරි 1 වැනි බදාදා දින ජිනීවා නුවර පැවති විශ්වීය වාරික සමාලෝචනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ 42 වැනි සැසියේ දී ශ්‍රී ලංකාව සිය විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය අවසන් කළේ ය. ශ්‍ර ...
Author Archives: Aseni Jayawardhana
බහරේන රාජධානිය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති රීතිශ්‍රී විජේරත්න මෙන්ඩිස් මැතිනිය සිය ධුරයේ වැඩ භාර ගනී
බහරේන රාජධානිය සඳහා අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකා තානාපති රීතිශ්‍රී විජේරත්න මෙන්ඩිස් මැතිනිය 2023 ජනවාරි 30 වැනි දින ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තා ය. නම් කළ තානාපති රී ...
දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාවල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2023 ජනවාරි 31 වැනි දින නවදිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ද ...
ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ ආර්ථික සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා පවත්වයි
බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මැතිතුමා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම්/වාණිජ්‍ය කටයුතු ශ්‍රීමාලි ජයරත්න මහත්මිය සමඟ එක්ව, ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ...
ඉන්දුනීසියානු ජනරජය සඳහා නම් කළ තානාපති ජයනාත් කොළඹගේ මැතිතුමා සිය ධුරයේ රාජකාරි අරඹයි
ඉන්දුනීසියානු ජනරජයේ තානාපති ලෙස නම් කළ අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා 2023 ජනවාරි 30 වැනි දින ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ රාජකාරි භාරගත්තේ ය. තානාපති කාර්යාලයට පැමිණි නම් කළ ...
ශ්‍රී ලංකාව ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවති FITUR ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගි වේ
18-22 දින දක්වා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවති FITUR ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනයේ 42 වැනි අදියරට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සාර්ථකව සහභාගි විය. IFEMA Madrid ආයතනය විසින් සංවිධාන ...
සෙමෝල් උන්ඩොන්ග් පදනමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධනය සඳහා සහය ලබා දෙන බවට ප්‍රතිඥා දෙයි
සෙමෝල් උන්ඩොන්ග් පදනමේ සභාපති ලී සුන්ග්- ජොන්ග් මහතා 2023 ජනවාරි 27 වැනි දින සෝල් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි පානබොක්කේ මැතිනිය හමුවිය. ම ...