ප්‍රකාශ
Statement by the Minister of Finance and Media, Hon. Mangala Samaraweera, MP., on the Rohingya Refugees in Sri Lanka
Remarks by H.E. Maithripala Sirisena President at Meeting with Sri Lankan community members living in the USA – New York , 23 Sept. 2017
ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග පැවැති හමුවේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව 2017 සැප්තැම්බර් මස 23 වැනිදා, නිව්යෝර්ක් වාර්ෂිකව නිව්යෝක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ...
ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග පැවැති හමුවේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව -2017 සැප්තැම්බර් මස 23 වැනිදා, නිව්යෝර්ක්
වාර්ෂිකව නිව්යෝක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවේ 72 වන සැසිවාරයට සහභාගිවන අවස්ථාවේ අපේ රටේ පමණක් නොව විදේශ රටවල පවා සුවිශාලවූ ශාසනික මෙහෙවරක්, සමාජයීය මෙහෙවරක්, මානව හිතවාදී මෙහෙවරක් ඉටුකරනු ලැබූ ගෞරවනීය වන ...
Address by President Maithripala Sirisena at the 72nd Session of the United Nations General Assembly
Video (Original Sinhala) ~ Video (English Interpretation) Original Audio (Sinhala) ~ Audio English Interpretation Statement - Sinhala (PDF) English Translation (PDF) Tamil Translation - (PDF) ශ්Ȁ ...
ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය අමතා කරන ලද කථාව- 2017 සැප්තැම්බර් මස 19 වැනිදා, නිව්යෝර්ක්
ඔබ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් වේවා!
ගෞරවනීය සභාපති තුමනි,
සියලුම රාජ්‍ය නායකයිනි,
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෞරවනීය මහ ලේකම් තුමනි,
සියලුම ආරාධිත අමුත්තනි,
මා ඉතාමත්ම සතුටු වෙනවා 72 වන සමුළුවේ විශේෂයෙන්ම නව ලේකම් වරයෙක්, මහ ලේකම් තුමෙක් පත්වූ අවස්ථාවේ එතුමාට සුභ පතමින් මගේ කතාව ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස තුන්වන වරටත් මේ ගරු සභාව ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.