Daily Archives: September 25, 2018

නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතා ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද කථාව- 2018 සැප්තැම්බර් 24, නිව්යෝර්ක්

ගෞරවනීය සභාවෙන් අවසරයි, නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂයෙන්ම පැවැත්වීමට තීරණය කිරීම  පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා ඇතුළු එහි විධායක මණ්ඩලයට ශ්‍රී ලංකා ජනතාවගේ සහ ජනරජයේ ගෞරවනීය ප ...

Close