ශ්‍රී ලංකාවේ හා වියට්නාමයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශවල සහයෝගීතාවය වැඩි දියුණු කීරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඉකුත් 21 වැනි දින අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණ. වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ් ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
හැනොයි හි විදේශ වෙළඳ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව වර්ධනයට පියවර ගැනේ
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන හා වියට්නාමයේ හැනෝයි හි පිහිටි විදේශ වෙළඳ විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාවය වර්ධනය කීරිමට වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වී කටයුතු කළේ ය. ඒ අනුව ම ...
The Embassy of Sri Lanka in Russia commences work for the Year 2021
The staff of the Sri Lankan Embassy in Moscow ceremonially commenced work for the year 2021, with a special programme held at the Embassy on 11January, 2020. Ambassador of Sri Lanka to Russia Prof. M.D. Lamawansa took ...
Thai Pongal day Celebration at the Embassy of Sri Lanka in Moscow
Cultural Section of the Embassy of Sri Lanka in Moscow organized the Thai Pongal celebration on 14 January 2021. This is the harvest festival celebrated by the Hindu community all around the world. Sri Lanka, being a ...
ලොව සංචාරකයින්ට ශ්‍රී ලංකාව විවෘත කළ බව ඉන්දියාවේ දී ප්‍රකාශයට පත් කෙරේ
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව නැවත විවෘත කිරීම නිවේදනය කිරීම සඳහා සංචාරක කර්මාන්තය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් අන්තර්ජාලය හරහා ඉකුත් 19 වැනි දින බටහිර ඉන්දියාවේ දී පැවැත්විණ. අද (21) සිට ශ් ...
කටාර් රාජ්‍යය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපතක් ඉදිරිපත් කරයි
කටාර් රාජ්‍යය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නම් කළ තානාපති එම්. මෆාස් මොහිදීන් මැතිතුමා 2021 ජනවාරි 19 වැනි දින එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුල්තාන් බින් ...
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්වීපාර්ශ්වික වෙළඳාම දියුණු කිරීමේ සාකච්ඡා පැවැත්වෙයි
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ ගනුදෙනු සඳහා පවතින අවස්ථාවන් පිළිබඳව සාකච්ඡාවක් ඉකුත් 13 වන දා පැවැත්විණ. මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අන්තර්ජාලය ඔස්සේ ස ...