අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

සෞදි අරාබියේ “සෞදි හරිත” හා “මැද පෙරදිග හරිත” වැඩසටහනට ශ්‍රී ලංකාව සුබ පතයි

සෞදි අරාබි රාජධානියේ ‘සෞදි හරිත’ හා ‘මැද පෙරදිග හරිත වැඩසටහනේ’ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාව සුබ පතන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. සෞදි අරාබිය ඇතුළු කලාපය මුහුණ දෙන පාරිසරික අභි ...

මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක සහ හිටපු මාලදිවයින් ජනාධිපති ගරු මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් මැතිතුමාට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී

මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක සහ හිටපු මාලදිවයිනේ ජනාධිපති ගරු මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් මැතිතුමාට එරෙහිව 2021 මැයි 06 වැනි දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී. මෙම අතිශය තීරණාත්මක ...

සාර්ක් මුදල් අමාත්‍යවරුන්ගේ දහසයවැනි අවිධිමත් රැස්වීම 2021

2021 මැයි 3-5 දිනවල දී අතථ්‍ය ලෙස පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) 54 වැනි වාර්ෂික රැස්වීමට සමගාමීව, සාර්ක් මුදල් අමාත්‍යවරුන්ගේ දහසයවැනි අවිධිමත් රැස්වීම 2021 මැයි 05 දින ප.ව. 1.30 සිට ප.ව 3.30 දක්ව ...

 හේග් හි පිහිටි රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW) ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය එහි අධ්‍යක්ෂ ජනරාල් වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW), අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රනාන්දු ආරියාස් මැතිතුමා, මැයි 03 වැනි සඳුදා හේග් හි පිහිටි එම සංවිධාන මූලස්ථානයේ පැවති උත්සවයක දී, එම සංවිධානය සඳහා ශ්‍රී ලංකාව ...

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව ‘දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්’ වෙනුවෙන් පෙරමුණ ගනී 2021 අප්‍රේල් 27 – 29, කොළඹ.

කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය මේ සතියේ දී “දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්” අතථ්‍ය වැඩසටහන ...

විශේෂ  දැන්වීමයි

විදේශගතව සිටිය දී මිය ගිය පහත නම් සඳහන් ශ්‍රී ලාංකිකයන්ගේ ළඟම ඥාතියකු හෝ ඔවුන් හඳුනන පුද්ගලයකු සොයා ගැනීම සඳහා, විදේශ අමාත්‍යාංශය මහ ජනතාවගේ සහය පතයි. පහත නම් සඳහන් මියගිය පුද්ගයන්ගේ ඥාතීන් සිටී නම්,  011-2 ...

ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජියා ලෙස පත් වූ (Aburrahim Siddiqui) අබුරහීම් සිද්ධිකි මහතා සිය අක්ත පත්‍ර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිගන්වයි

ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජියා ලෙස පත් වූ (Aburrahim Siddiqui) අබුරහීම් සිද්ධිකි මහතා සිය අක්ත පත්‍ර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළි ගැන්වීම අප්‍රේල් 03 වැනි දින විදේශ අමා ...

Close