අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා අල් සෞද් කුමරු ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ

මෙරට සංචාරයක නිරත සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා අල් සෞද් කුමරු ​ජ​නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අතර අනතුරුව ...

ශ්‍රී ලංකාව සඳහා පත්වූ එක්සත් ජනපදයේ අභිනව තානාපතිනිය විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත්වූ එක්සත් ජනපද තානාපති ජුලී චුන්ග් මැතිනිය,  2022 මාර්තු 9 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා හමු වූවා ය. තානාපත ...

මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට අතිමහත් සහයෝගයක් ලැබෙයි

2022 මාර්තු 7 වැනි දින අවසන් වූ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ප්‍රතිසන්ධානය සඳහා රජයේ සැලකිය යුතු ප්‍රයත්නයන්ට ...

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සඳහා ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය මානව හිමිකම් කවුන්සිලය 49 වැනි නිත්‍ය සැසිවාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදයශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රකාශය (ජිනීවා, 2022 මාර්තු 04 වැනි දින)

සභාපතිතුමනි, ශ්‍රී ලංකාව පිළිබඳ 46/1 දරන යෝජනාව බෙදී ගිය ඡන්දයකින් මෙම කවුන්සිලයේ දී සම්මත විය. එහි ගැඹුරු දෝෂ සහිත ක්‍රියා පටිපාටිය සහ පිළිගත නොහැකි අන්තර්ගතය, විශේෂයෙන් ඊනියා සාක්ෂි රැස් කිරීමේ යාන්ත්&#x ...

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සමගාමීව සාකච්ඡා කිහිපයක් පවත්වයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සමගාමීව ඇමරිකා එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිත බැත්ෂෙබා නෙල් ක්‍රොකර් මහත්මිය, එක්සත් රාජධානියේ නිත්&#x ...

බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සඳහා උපදේශනය

බෙලරුසයට සමගාමීව අක්ත ගන්වන ලද මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරන විදේශ අමාත්‍යාංශය, යුක්රේනයේ උද්ගතව ඇති වාතාවරණයේ වත්මන් ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කරමින ...

 විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය හමු වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ජිනීවා හි පැලේ ඩෙ නෂියොන් හි පිහිටි කාර්යාලයේ දී එතුමිය සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්වී ...

Close