ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය හමු විය. කොවිඩ්-1 ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
නාවික ක්ෂේත්රයේ වැඩිදුර සහයෝගිතාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා බංග්ලාදේශය සමඟ සාකච්ඡා පවත්වයි
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඊයේ දිනයේ දී බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මැතිතුමා සමඟ පවත්වන ලද හමුවේ පසු විපරමක් වශයෙන්, අමාත්‍ය මණ්ඩල මට්ටමේ ධුරයක් දරන, නාව ...
‘ඉටුකම’ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා පිලිපීනය ලබා දුන් පරිත්‍යාගය
පිලිපීනයේ වෙසෙන ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ හිතවතෙකු වන විලියම් චෙන් මහතා විසින් ‘ඉටුකම’ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ඇමරිකානු ඩොලර් 20,000ක (ශ්‍රී ලංකා ...
ශ්‍රී ලංකාව සඳහා ජපානයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා පත් කිරීම
ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව ජපාන රජය විසින්, හිටපු තානාපති අකිරා සුගියාමා මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වන හිඩියාකි මිසුකොෂි මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා වන අතිවිශේෂ හා පූර්ණ බලැති ජපාන තානාපතිවර ...
එක්සත් ජනපදයේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මැතිනිය විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සබදතා පිළිබඳව සමාලෝචනය කරයි
මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජනපදයේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්, තානාපති කෙලී කීඩර්ලින් මැතිනිය 2021 නොවැම්බර් 15 ...
ශ්‍රී ලංකාව සඳහා තායිලන්ත රාජධානියේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා පත් කිරීම
ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව තායිලන්ත රාජධානියේ රජය විසින්, හිටපු තානාපති චූලමනී චාර්ට්සුවන් මැතිනියගේ අනුප්‍රාප්තිකයා වන පොජ් හාර්න්පෝල් මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා වන තායිලන්ත රාජධානියේ අති ...
ශ්‍රී ලංකාව සඳහා දකුණු අප්‍රිකා ජනරජයේ මහ කොමසාරිස්වරයා පත් කිරීම
ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව දකුණු අප්‍රිකා ජනරජයේ රජය විසින්, හිටපු මහ කොමසාරිස් රොබිනා පී. මාර්ක්ස් මැතිනියගේ අනුප්‍රාප්තිකයා වන සැන්ඩිල් එඩ්වින් ෂැල්ක් මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා වන ...