විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජූලි 01 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හම්ඩි මහත්මිය හමුවිය. අමාත්‍ය පීරිස් මැතිතුමා මෙම ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
විදේශ කටයුතු අමාත්‍යවරයා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විදේශ රැකියා ප්‍රවර්ධනය පිළිබඳ රැස්වීමක් පවත්වයි
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමා 2022 ජූලි 4 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැත්වූ රැස්වීමක් අතරතුර, රටේ වත්මන් වාතාවර ...
විදේශ අමාත්‍යතුමා චීන තානාපතිවරයා හමුවෙයි
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජුනි 30 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී චීන තානාපති චී ෂෙන්හොංග් මැතිතුමා හමුවිය. සුහද පිළිසඳරෙන් අනතුරුව, අමාත්‍ය පීරිස් මැතිතුමා ...
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය එහි කටයුතු සාමාන්‍ය පරිදි යළි අරඹයි
කොන්සියුලර් සේවාවන් සඳහා පවතින විශාල ඉල්ලුම පිළිබඳව සලකා බලා, ඒ හා සම්බන්ධ මහජන අවශ්‍යතා සපුරාලීම පිණිස 2022 ජූලි 04 වැනි දින සිට සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ සියලුම දිනවල දී කොන්සියුලර් කටයුතු අංශය මහජනයා සඳහා ...
සවුදි අරාබි තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
සවුදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා 2022.06.30 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමුවිය. මෙම හමු ...
රුසියානු තානාපතිවරයා විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටේරි මැතිතුමා, 2022 ජූනි 29 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. ද්විපාර්ශ්වික සබඳතාවල 65 වැ ...
මහජනතාව සඳහා කොන්සියුලර් සේවා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණි
රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන්, 2022 ජූනි 30 වැනි දින සිට 2022 ජූලි 10 වැනි දින දක්වා බලපැවැත්වෙන පරිදි සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් මහජනතා ...


