මාලදිවයින සඳහා නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ. එම්. ජේ.සාදික් මැතිතුමා, මාලේ හි පිහිටි ජනාධිපති කාර්යාලයේ දී මාලදිවයින් ජනරජයේ ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා වෙත 2022 පෙබරවාරි 01 දින සිය අක්ත ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.2 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා පරිත්‍යාග කිරීමට සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසන ලදී. ...
තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජනවාරි 28 වැනි සිකුරාදා දින කොළඹ දී තුර්කි ජනරජයේ විදේශ අමාත්‍ය මෙව්ලුට් චවුෂෝලු මැතිතුමා සමඟ පවත්වන ලද ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අතරතුර දී ශ්‍රී ...
විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ ‘හමුවීම් වෙන්කරවා ගැනීමේ පද්ධතිය’ සඳහා 1919 ඇමතුම් මධ්‍යස්ථාන සේවා ස්ථාපිත කිරීම
කොන්සියුලර් කටයුතු අංශයේ ක්‍රියාපටිපාටිය විධිමත් කිරීම සහ එම අංශයට දිනපතා පැමිණෙන මහජනතාවට සහය වීම යන අරමුණු කේන්ද්‍ර කරගනිමින්, දැනට යොදා ගන්නා පුද්ගලිකව පැමිණ සේවා ලබාගැනීමේ ක්‍රමයට අමතරව, විද් ...
ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන මුලපිරීම් පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජනවාරි 26 වැනි දින විදේශ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී නව වසර සඳහා වන ප්‍රථම රාජ්‍යතාන්ත්‍රික හමුව අතරතුර දී රාජ්‍යතාන්ත් ...
නැසී ගිය මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ශ්‍රී ලංකාවට
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 ජනවාරි 17 වැනි දින අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය 2022 ජනවාරි 27 වැනි දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ...
විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සහ ඉන්දුනීසියානු තානාපතිනිය දෙරට අතර සහයෝගිතාවයේ ක්ෂේත්‍ර හඳුනා ගනියි
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවත්නා සබඳතා 1952 වර්ෂයේ දී විධිමත් ලෙස පිහිටුවීමට පෙර පටන් දිගුකාලීන ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් මත පදනම් වූ පොදු අවශ්‍යතා සහ ඉලක්ක රාශියක් දෙරට විසින් හුවමාරු කරගනු ලැබ ...