Daily Archives: January 20, 2023

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්  මැතිතුමා සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා ශ්‍රී ලංකාවේ සිදු කළ නිල සංචාරය 2023 ජනවාරි 20 වැනි දින අවසන් කෙරිණි. එතුමා මෙම සංචාරය අතරතුර, එනම් 2023 ජනවාරි 19 වැනි දින විදේශ කටයුතු අමාත් ...

ශ්‍රී ලංකා – එක්සත් රාජධානි වාණිජ මණ්ඩලය සිය පළමු වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

ශ්‍රී ලංකා - එක්සත් රාජධානි වාණිජ මණ්ඩලය සිය පළමු වාර්ෂික මහා සභා රැස්වීම 2023 ජනවාරි 12 වැනි දින ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිර ...

Close