The Fourth Session of the Joint Commission between Sri Lanka and the Maldives will be held from 06 to 07 June 2023 at the Ministry of Foreign Affairs of Sri Lanka, Colombo. Minister of Foreign Affairs of Sri Lanka M.U.M ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාව සහ චීනය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික උපදේශනවල 12 වැනි වටය සාර්ථකව අවසන් කරයි
2023 මැයි 30 වැනි දින ශ්‍රී ලංකාව සහ චීනය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික උපදේශනවල 12 වැනි වටය සාර්ථකව අවසන් කළ හ. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ චීන මහජ ...
Executive Secretary of the Comprehensive Nuclear Test-Ban Treaty Organization (CTBTO) to visit Sri Lanka from 31 May to 4 June 2023
Executive Secretary of the Comprehensive Nuclear Test-Ban Treaty Organization (CTBTO) Dr. Robert Floyd will visit Sri Lanka from 31 May to 4 June 2023. During the visit, Dr. Robert Floyd is scheduled to pay courtesy cal ...
ශ්‍රී ලංකාව සහ චීනය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික උපදේශනවල 12 වැනි වටය අරඹයි
චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු උපඅමාත්‍ය සුන් වෙයිඩොන්ග් මැතිතුමා 2023 මැයි 29- ජූනි 01 යන දිනවල මෙරට පැවැත්වෙන, දෙරටේ 12 වැනි රාජ්‍යතාන්ත්‍රික උපදේශන වටය සඳහා සහභාගී වන එරට විදේශ කටයුතු අමාත් ...
Passing Away of Ambassador Deshamanya Jayantha Dhanapala
The Ministry of Foreign Affairs learns with deep sorrow of the passing away of eminent Sri Lanka Foreign Service officer Deshamanya Jayantha Dhanapala and conveys its profound condolences to his family. The late Mr. ...
ජනාධිපතිවරයා ජපානයේ පැවැත්වෙන Nikkei Future of Asia සමුළුව ඇමතීමට සැරසෙයි
ටෝකියෝ නුවර පැවැත්වෙන 28 වැනි Nikkei Future of Asia සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2023 මැයි 24 සිට 27 යන දිනවල ජපානයේ සංචාරයක නිරත වනු ඇත. ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා මෙම සංචාරය අ ...
කොළඹ පැවති 14 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) න්‍යෂ්ටික අවි සීමා කිරීම සහ නිරායුධකරණය පිළිබඳ (ISM on NPD) අන්තර් සැසි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙයි
14 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) න්‍යෂ්ටික අවි සීමා කිරීම සහ නිරායුධකරණය පිළිබඳ අන්තර් සැසි රැස්වීම (ISM on NPD) 2023 මැයි 16-17 යන දිනවල කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ සහ තායිලන්තය ...


