ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා ශ්‍රී ලංකාවේ සිදු කළ නිල සංචාරය 2023 ජනවාරි 20 වැනි දින අවසන් කෙරිණි. එතුමා මෙම සංචාරය අතරතුර, එනම් 2023 ජනවාරි 19 වැනි දින විදේශ කටයුතු අමාත් ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා 2023 ජනවාරි 19-20 තෙක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත ය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර විදේශ කටයුතු අමාත් ...
Foreign Secretary Wijewardane and UK FCDO Permanent Under Secretary Sir Philip Barton hold discussions at Foreign Ministry Colombo
Secretary of the Ministry of Foreign Affairs Aruni Wijewardane and Permanent Under Secretary of the Foreign, Commonwealth and Development Office (FCDO) of the United Kingdom Sir Philip Barton held discussions at the Fo ...
අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තෛපොංගල් දින පණිවිඩය
Thai Pongal -sin ...
මෙරට සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව කනස්සල්ල පළ කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා කැනේඩියානු වැඩ බලන මහ කොමසාරිස්වරයා කැඳවයි
කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස් ඩැනියෙල් බූඩ් මහතා අද ( ජනවාරි 11) දින විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකු ඇතුළුව ...
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුට සම්බාධක පැනවීමට කැනඩාව ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව කනගාටුව පළ කරයි
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු සඳහා සම්බාධක පැනවීමට 2023 ජනවාරි 10 වැනි දින, දේශපාලනික පෙළඹවීම් මත කැනඩාව ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය බලවත් කනගාටුව පළ කර සිටිය ...
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳව කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි
කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමඟ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 නව වසර සඳහා පැවැත්වූ ප්‍රථම සාකච්ඡාව 2023 ජනවාරි 10 වැනි දින අමාත් ...