ජර්මානු-ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ ජර්මනියේ (OAV) බ්‍රෙමන් ශාඛාව විසින් කරන ලද ආරාධනාවකට අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, වෙළෙඳාම සහ විදේශ රැකියා සම්බන්ධ රැස ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාවේ ස්ලෝවේනියා ජනරජයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
ස්ලෝවේනියා ජනරජයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින, ස්ලෝවේනියා ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අතිගරු තොමාෂ් මෙන්සින් මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 පෙබ ...
ශ්‍රී ලංකාවේ කටාර් රාජ්‍යයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
කටාර් රාජ්‍යයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, කටාර් රාජ්‍යයේ නේවාසික අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අතිගරු හමඩ් මොහොමඩ් අබ්දුල්ලා ආල්-සනඩ් අල්-දෝසරි මහතා ...
ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිවරිය සිය අක්තපත්‍ර පිළිගන්වයි
කියුබානු ජනරජයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, කියුබානු ජනරජයේ නේවාසික අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය ලෙස අතිගරු පත්‍රීසියා ලාසරා පේගෝ ගේර් මැතිනිය පත් කර තිබේ. එම ...
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, මාධ්‍ය වෘත්තිකයන් සඳහා සහයෝගිතා ප්‍රවර්ධන සුහද හමුවක් පවත්වයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා මාධ්‍ය-සුහඳ හමුවක් 2026 පෙබරවාරි 20 වැනි දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පවත්වන ලද අතර, ඒ සඳහා දේ ...
ශ්‍රී ලංකා-බෙල්ජියම් දේශපාලන උපදේශනවල සමාරම්භක සාකච්ඡා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අවධාරණය කරයි
ශ්‍රී ලංකා-බෙල්ජියම් දේශපාලන උපදේශනවල සමාරම්භක සාකච්ඡාව 2026 පෙබරවාරි 17 වැනි අඟහරුවාදා දින බ්‍රසල්ස් නුවරදී සාර්ථකව පැවැත්වුණු අතර, එය දෙරටේ දිගුකාලීන සම්බන්ධතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ද්ව ...
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් e-BMD ව්‍යාපෘතිය හඳුන්වාදී පළමු වසරේදී පුද්ගලයන් 8027ක් ප්රතිලාභ ලබති
...


