අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ඉන්දියානු ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ගැටීම

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘එඩිතර II’ නෞකාවෙහි ගැටුණු ඉන්දියානු ධීවර යාත්‍රාවක් 2018 නොවැම්බර් 28 වැනි දින ප.ව. 6.15 ට ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් මුහුදේ ගිලී ගොස් තිබේ. මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇත්ත ...

මාලදිවයින් ජනාධිපති සෝලි මහතා වෙත විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අමුණුගම මහතා සිය සුබ පැතුම් පිරිනමයි

2018 නොවැම්බර් 17 වැනි දින පැවැති මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ දිවුරුම් දීමේ උත්සව අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුග ...

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කොළඹ සිටින විදේශරාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුම්වත් කරයි

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද දින (12) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී කොළඹ සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී ඔවුන් දැනුම්වත් කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එළ ...

සමුද්‍රීය සුරක්ෂිතබව හා ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වයට ඉන්දියානු සාගර වටද්දර සංගමයේ අමාත්‍යවරුන්ගේ ප්‍රසාදය පළ වේ.

ඉන්දියානු සාගර වටද්දර සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 20 වැනි සැසිවාරය හා 18 වැනි අමාත්‍ය මණ්ඩල සැසි වාරය, "සාමය, ස්ථාවරත්වය හා තිරසර සංවර්ධනය උදෙසා වන සහයෝගීතාව වැඩි දියුණු කිරීම හරහා අප්‍රිකාව ...

“වෙනස්වන සංචාරක උපදේශනවලට සාධාරණ හේතුවක් නැතැ”යි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කියයි

පසුගියදා ඇතිවූ සිද්ධීන්වලින් අනතුරුව රටේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හෝ කඩාකප්පල්කාරී ක්‍රියා හට නොගත් බැවින්, මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් රටවල් කිහිපයක් විසින් නිකුත් කොට ඇති සංචාරක උපදේශනවලට (Travel Advis ...

ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

අසිසුද්දීන් අහ්මද්සාදා උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා ලෙස එම්. අෂ්රෆ් හයිදාරි මහතා පත් කර ඇත. 2018 නොවැම්බර් 01 වැනි ද ...

ප්‍රංශ ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

ෂන්-මරෑන් ෂූ උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ප්‍රංශ ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපතිවරයා ලෙස එරික් ලවර්ත්‍යු මහතා පත් කර ඇත. 2018 නොවැම්බර් 01 වැනි දින කොළඹ ජනාධ ...

Close