අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ආසියානු අසල්වැසියන් සමඟ සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව යළි අවධාරණය කරයි

කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා අද දින (අගෝස්තු 19) විදේශ අමාත්‍යාංශයේ දී සිය රාජකාරි භාර ගත්තේය. අමාත්‍යංශය වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා, විදේශ ...

Close