ලෙබනන් ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, තානාපති ඛාලිඩ් සල්මාන් මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන්, ශ්‍රී ලංකාව සඳහා ලෙබනන් ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස රබී නාර්ෂ් ම ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාව සඳහා නයිජීරියා ෆෙඩරල් ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීම
නයිජීරියා ෆෙඩරල් ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, මහ කොමසාරිස් අහ්මඩ් සලිහු උමාරු මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන්, ශ්‍රී ලංකාව සඳහා නයිජීරියා ෆෙඩරල් ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස වි ...
නූතන ගෝලීය අභියෝගවලින් ජය ගැනීම සඳහා සාමූහිකව කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකාව ඉල්ලා සිටියි
2019 ඔක්තෝබර් 26 වැනි දින අසර්බයිජානයේ බාකු හි දී පැවති නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ (NAM) 18 වැනි සමුළුව අමතමින්, නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ආරම්භක මූලධර්මවලට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ ඇ ...
විදේශ අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව සඳහා සහභාගීවන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වය උසුලයි
නොබැඳි ව්‍යාපාරයේ රාජ්‍ය නායකයින්ගේ සහ ආණ්ඩු ප්‍රධානීන්ගේ 18 වැනි සමුළුවට සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමින්, විදේශ අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා අඟහරුවාදා ...
ඉන්දියානු සාගර කලාපයේ සියල්ල ඇතුළත් වන ආරක්ෂක ව්‍යුහයක් උදෙසා ශ්‍රී ලංකාවේ ඇප කැපවීම විදේශ ලේකම් ආර්යසිංහ මහතා අවධාරණය කරයි
ඉන්දියානු සාගර කළාපයේ ආරක්ෂක ගැටලුවලට විසඳුම් ලබා දෙන සියල්ල ඇතුළත් ආරක්ෂක ව්‍යුහයක් හා ආයතනික රාමු සංවර්ධනය කිරීම වහ වහා සිදු කිරීමේ අවශ්‍යතාවක් පවතින බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අවධාරණය කර තිබේ ...
ලන්ඩනයේ, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කෙරෙන නිවේදනය
‘බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු එරෙහිව මජුරාන් සතානන්දන් නඩුව’ යළි විභාග කිරීම 2019 ඔක්තෝබර් මස 18 වන දින වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් උසාවියේදී ආරම්භ විය. විභාග ක්‍රි ...
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ වෙනිසියුලා සංචාරය
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මැතිතුමා නොබෝදා වෙනිසියුලාවේ නිරත වූ නිල සංචාරයේ දී එහි ජනාධිපති නිකොලස් මාදුරෝ මැතිතුමා බැහැදුටු අවස්ථාවේ දී, වෙනිසියුලාවේ ජනාධිපතිතුමා රාජ්‍ය අමාත් ...