ගරු තාරක බාලසූරිය මැතිතුමා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී

ගරු තාරක බාලසූරිය මැතිතුමා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී

ගරු තාරක බාලසූරිය මැතිතුමා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී අද දින (අගෝස්තු 12) දිවුරුම් දෙන ලදී.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close