“මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන් පිටරට සිටින තමන්ගේ දරුවන්ගේ ඒ වගේම තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවෙන් සිටින බව පැහැදිළියි. එහෙත් ඔවුන්ට අපගේ තානාපති කාර්යාලයක් එක් දුරකථන ඇමතුමක් ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විදේශ සබදතා අමාත්‍යංශයේ සහ විදේශ දූත මණ්ඩලන්හි කාර්යභාරය විදේශ ලේකම්වරයා පැහැදිළි කරයි
“මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන් පිටරට සිටින තමන්ගේ දරුවන්ගේ ඒ වගේම තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවෙන් සිටින බව පැහැදිළියි. එහෙත් ඔවුන්ට අපගේ තානාපති කාර්යාලයක් එක් දුරකථන ඇමතුමක ...
අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා විදේශ අමාත්‍යංශ නිලධාරීන් සමඟ එක්ව විදේශගත ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා වන ප්‍රායෝගික විසඳුම් පිළිබඳව ගවේෂණය කරයි
මෙම දුෂ්කර කාල සීමාවේ දී විදේශගත ශ්‍රී ලාංකික ප්රජාවන්ගේ සුභසාධනය, දැනට මෙම ප්‍රජාවන් මුහුණ දී සිටින දුෂ්කරතා සහ එම විදේශගත ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා වන ප්‍රායෝගික විසඳුම් පිළිබඳව ...
එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධනය සහතික කිරීම සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ගනු ලබන පියවර පිළිබඳව විදේශ අමාත්‍යාංශය සොයා බලයි
විදේශ සබඳතා අමාත්‍යාංශය, COVID-19 වසංගතය සීඝ්රයෙන් ව්‍යාප්ත වීම සහ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට ඇති නොහැකියාව මධ්‍යයේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සැලකිල්ලට බඳුන්වන කරුණු පිළිබඳ ...
ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්
...
සෞඛ්‍ය හා සමාජ සංරක්ෂසණ අරමුදලේ තැන්පත් ශේෂය ඉහලට …
...
දකුණු ආසියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල මෙම කලාපයේ රටවල සිටින විදේශික ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කටයුතු කරයි
විදේශ අමාත්‍යාංශය සමඟ එක්ව, දකුණු ආසියාවේ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල එතෙර සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින අතර, COVID-19 වසංගතයෙන් අනතුරුව මෙම කලාපයේ රටවල සිටින ...