ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථානය විසින් අධ්‍යාපනය, දරිද්‍රතාවය පිටුදැකීම සහ සමාජ සේවා යන අංශයන්හි සපයන සහයෝගය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අගය කළේය. ශුද්ධ වූ දේශයේ (වතිකානු) තානාපති බ් ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
විදේශ අමාත්‍යවරයා ඉන්දුනීසියාව සමඟ ආර්ථික හවුල්කාරිත්වයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරයි
කොළඹ සිටින ඉන්දුනීසියානු තානාපති අයි. ගුස්ටි න්ගුරා අර්ඩියාසා මැතිතුමා දෙසැම්බර් 17 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදැකීය. සාකච්ඡා අතරතුර දී අන්යෝන් ...
තායිලන්තය සමඟ ව්‍යාපාරික අවස්ථා ඉහළ නැංවීම සඳහා උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වය යොදා ගැනේ
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති චුලාමනී චාර්ට්සුවාන් මැතිනිය 2020 දෙසැම්බර් 17 වන දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැ දැක, ව්‍යාපාරික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා කලාපීය හා ජාත්Ȁ ...
ශ්‍රී ලංකාව සහ රුමේනියාව ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ විදේශ රැකියා අවස්ථා ඉහළ නැංවීම හා විවිධාංගීකරණය කිරීම සඳහා ප්‍රතිඥා දෙයි
විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ රුමේනියාවේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කෝනල් ෆෙරූටා මහතා විසින් 2020 දෙසැම්බර් 16 වැනි දින අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ද්විපාර්ශ්වික විදේශ අමාත්‍යාංශ උ ...
හයවන ශ්‍රී ලංකා – පාකිස්තාන විදේශ අමාත්‍යාංශ උපදේශන අන්තර්ජාලය ඔස්සේ පවත්වා අවසන් කෙරේ
ශ්‍රී ලංකා - පාකිස්තාන විදේශ අමාත්‍යාංශ උපදේශනවල හය වැනි වටය අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ තානාපති සොහෙයිල් මහමුද් යන දෙරටේ විදේශ ලේකම්වරුන්ගේ සම සභාපතිත්වය යටතේ 2020 දෙසැම්බර් 16 වැනි දින අන්තර්ජාල ...
මහජන චීන සමූහාණ්ඩුව සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා රාජකාරි භාර ගනී
මහජන චීන සමූහාණ්ඩුව සඳහා ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා 2020 දෙසැම්බර් 15 වැනි දින චීනයට පැමිණ, 2020 දෙසැම්බර් 16 වැනි දින අන්තර්ජාලය ඔස්සේ රාජකාරි ...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය අගය කරන බව ඇමති දිනේෂ් කියයි
තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය හා තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි ආයතනවලින් ලැබෙන අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාව අගය කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගු ...