ශ්‍රී ලංකාව සඳහා පළමු නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා පළමු නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීම

ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව නවසීලන්ත රජය විසින් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මැතිතුමා කොළඹ සිටින ශ්‍රී ලංකාවේ පළමු නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත. එතුමා  2021 ජූලි 22 වැනි දින පෙ.ව. 10.30 ට කොළඹ 01, ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජූලී මස 22 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close