ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ග්‍රිජ්ප් මැතිනිය අගෝස්තු 25 වැනි බදාදා කොළඹ විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවූවාය. මෙම සුහද හමුව ආරම්භයේ දීම ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ජර්මානු තානාපති හොල්ගර් සියුබර්ට් මැතිතුමා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජර්මන් ජනරජයේ තානාපති හොල්ගර් ලොතර් සියුබර්ට් මැතිතුමා අගෝස්තු 24 අඟහරුවාදා කොළඹ විදේශ අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. මෙම ...
ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති ඛාලෆ් බු ධයිර් මැතිතුමා නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි
කුවේට් තානාපති ඛාලෆ් බු ධයිර් මැතිතුමා 2021 අගෝස්තු 24 දින නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. තානාපතිවරයා සිය කථාව ආරම්භයේ දී කුවේට් විදේශ අමාත්‍ය ෂෙයික් ආචාර්ය අහමඩ් නසාර් අල් අහම ...
කොරියානු තානාපතිවරයා හමුවූ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛතා පිළිබඳව අවධාරණය කරයි
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වුන්ජින් ජියොන්ග් මැතිතුමා 2021 අගෝස්තු 24 වැනි අඟහරුවාදා දින නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය. විදේශ අමාත්& ...
හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳව විදේශ අමාත්‍යාංශය ශෝකය පළ කරයි
හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහ විදේශ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරති. දිවංගත අමාත්Ȁ ...
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන තානාපති මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් ඛට්ටක් මැතිතුමා නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් ඛට්ටක් මැතිතුමා 2021 අගෝස්තු 20 වැනි දින නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී හම ...
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මැතිතුමා නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි
2021 අගෝස්තු 20 දින විදේශ අමාත්‍යාංශයේ දී නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමු වූ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මැතිතුමා, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ...


