ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, "Sri Lanka Flag Non-Slip Doormat" ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව ඇමසෝන් වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙන් මෑතකදී සමාජ මාධ් ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංස මහතා ආර්මේනියා ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
2021 පෙබරවාරි 23 වන දින, තානාපති මහාචාර්ය එම්. ඩී. ළමාවංස මහතා ආර්මේනියා ජනරජයේ ජනාධිපති ආර්මේන් සර්කිසියන් මහතා වෙත සිය අක්ත පත්‍ර පිළි ගන්වා ආර්මේනියානු ජනරජය සඳහා ශ්‍රී ලංකා ප්රජාතන්ත්ර ...
ආරක්ෂක මණ්ඩලයේ අරියා රීතියේ රැස්වීම “ආදර්ශය තුළින් මෙහෙයවීම සඳහා කැඳවීම: එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් යුත් සාම ක්‍රියාවලීන් සඳහා කාන්තාවන්ගේ පූර්ණ, සමාන හා අර්ථවත් සහභාගීත්වය සහතික කිරීම”
එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මැතිතුමාගේ ප්‍රකාශය 2021 මාර්තු 08 වැනි දින (අතථ්‍ය) සභාපතිතුමියනි, “ජාත්‍යන්තර කාන්තා දිනය” සමරනු ලබන ඉතා වැදගත ...
විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් ත්‍රිකුණාමලයේ දී විවෘත කෙරේ
මහජනතාව වෙත ලබා දෙන සේවාවන්හි ඵලදායීතාවය ශක්තිමත් කිරීම තුළින් රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුවට ජවයක් ලබා දීම සඳහා, විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් 2021 මා ...
The Message of H.E. Gotabaya Rajapaksa, President of Sri Lanka on the occasion of Maha Shivarathri Celebration
Maha Shivarathri Message -Sinhala ...
මාධ්‍ය ප්‍රකාශය
2021 අප්‍රේල් මස 1 වැනි දින කොළඹ දී අතථ්‍ය ලෙස පැවැත්වෙන 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා මියන්මාරයේ විදේශ අමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනයක් සම්බන්ධයෙන් තොරතුරු සමාජ මාධ් ...
තායිලන්තය සඳහා නම් කළ තානාපති සී. චාමින්දා අයි. කොලොන්නෙ මැතිනිය සිය අක්තපත් ලිපියේ විවෘත පිටපතක් ඉදිරිපත් කරයි
තායිලන්තය සඳහා නම් කළ තානාපති සී. චාමින්දා අයි. කොලොන්නෙ මැතිනිය, තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජතුමා බැහැදැකීමේ රාජකීය හමුවකට අවස්ථාවක් ලබා ගැනීම පිණිස, 2021 මාර්තු 03 වැනි දින තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ...