මානව හිමිකම් කවුන්සිලය 48 වැනි නිත්‍ය සැසිය න්‍යාය පත්‍ර අයිතමය 2 : මානව හිමිකම් කොමසාරිස්තුමිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාචික යාවත්කාලීන කිරීම ප්‍රකාශය: ගරු මහාචාර්ය ජී.එල්. පීරිස ...
ගරැ අමාත්‍යවරයාගේ ප්‍රකාශ
කොවිඩ්-19 එන්නත් සහයෝගීතාව පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුවේ දී විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ගෝලීය එන්නත් සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව අවධාරණය කරයි
විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා 2021 අගෝස්තු 05 වැනි දින පැවති කොවිඩ් -19 එන්නත් සහයෝගීතාව පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව අම ...
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තීරය සහ මාර්ගය (Belt and Road) සහයෝගීතාව පිළිබඳ ආසියා පැසිෆික් ඉහළ පෙළේ සමුළුවට සහභාගී වෙයි
2021 ජුනි 23 වැනි දින අතථ්‍ය ලෙස පැවති තීරය සහ මාර්ගය (Belt and Road) සහයෝගීතාව පිළිබඳ ආසියා-පැසිෆික් ඉහළ මට්ටමේ සමුළුව අමතමින්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කොවිඩ්-19 අභියෝගයන්ට මුහුණ දීම සඳහා ...
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද යෝජනා සම්මුතිය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී ඩෙබෝරා කේ. රොස් මහත්මිය විසින්, තවත් නියෝජිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වන බිල් ජොන්සන් මහතා, ඩැනී කේ. ඩේවිස් මහතා, බ්‍රැඩ් ෂර්මන් මහතා සහ ...
Message of Foreign Minister Dinesh Gunawardena at the commemoration of the International Day of Vesak
The United Nations in Sri Lanka along with the Foreign Ministry and other Member States represented in Colombo hosted a virtual commemoration of the International Day of Vesak on 26 May 2021. The Full Video ...
සෞදි අරාබියේ “සෞදි හරිත” හා “මැද පෙරදිග හරිත” වැඩසටහනට ශ්‍රී ලංකාව සුබ පතයි
සෞදි අරාබි රාජධානියේ ‘සෞදි හරිත’ හා ‘මැද පෙරදිග හරිත වැඩසටහනේ’ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාව සුබ පතන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. සෞදි අරාබිය ඇතුළු කලාපය මුහුණ දෙන පාරිසරික අභි ...
එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව ‘දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්’ වෙනුවෙන් පෙරමුණ ගනී 2021 අප්‍රේල් 27 – 29, කොළඹ.
කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය මේ සතියේ දී “දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්” අතථ්‍ය වැඩසටහන ...