ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්ෂේත්‍රය තුළ අප දරන ප්‍රයත්න පිළිබඳව මෙම සභාවට දැනුම් දීම සඳහා මම අද නැගී සිටිමි. අපි රජයක් වශයෙන් වර්තමාන වසංගතයට එරෙහිව සටන් කරමින් එහි ...
ගරැ අමාත්‍යවරයාගේ ප්‍රකාශ
ඉතාලියේ බොලොඤ්ඤා හි පැවති ජී 20 අන්තර් ආගමික සංසදයේ ‘විදේශ ප්‍රතිපත්තිය සහ ආගම’ පිළිබඳ අමාත්‍ය සැසිවාරයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කළ ප්‍රකාශය
සභාපතිතුමනි, මණ්ඩලයේ සම්භාවනීය සාමාජිකවරුනි, නෝනාවරුනි, මහත්වරුනි. මෝල්ටාවේ අමාත්‍යවරයා සහ පීඨාධිපතිනිය යන දෙදෙනාම ඔවුන්ගේ ප්‍රකාශවල දී ආගම සහ විදේශ ප්‍රතිපත්තිය අතර පවතින සම්බන්ධය පිළිබඳව කතා කළහ ...
ගරු විදේශ අමාත්‍යතුමාගේ ප්‍රකාශය 2021 සැප්තැම්බර් 14 වැනි දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිය
මානව හිමිකම් කවුන්සිලය 48 වැනි නිත්‍ය සැසිය න්‍යාය පත්‍ර අයිතමය 2 : මානව හිමිකම් කොමසාරිස්තුමිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාචික යාවත්කාලීන කිරීම ප්‍රකාශය: ගරු මහාචාර්ය ජී.එල්. පීරිස ...
කොවිඩ්-19 එන්නත් සහයෝගීතාව පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුවේ දී විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ගෝලීය එන්නත් සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව අවධාරණය කරයි
විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා 2021 අගෝස්තු 05 වැනි දින පැවති කොවිඩ් -19 එන්නත් සහයෝගීතාව පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව අම ...
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තීරය සහ මාර්ගය (Belt and Road) සහයෝගීතාව පිළිබඳ ආසියා පැසිෆික් ඉහළ පෙළේ සමුළුවට සහභාගී වෙයි
2021 ජුනි 23 වැනි දින අතථ්‍ය ලෙස පැවති තීරය සහ මාර්ගය (Belt and Road) සහයෝගීතාව පිළිබඳ ආසියා-පැසිෆික් ඉහළ මට්ටමේ සමුළුව අමතමින්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කොවිඩ්-19 අභියෝගයන්ට මුහුණ දීම සඳහා ...
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද යෝජනා සම්මුතිය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී ඩෙබෝරා කේ. රොස් මහත්මිය විසින්, තවත් නියෝජිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වන බිල් ජොන්සන් මහතා, ඩැනී කේ. ඩේවිස් මහතා, බ්‍රැඩ් ෂර්මන් මහතා සහ ...
Message of Foreign Minister Dinesh Gunawardena at the commemoration of the International Day of Vesak
The United Nations in Sri Lanka along with the Foreign Ministry and other Member States represented in Colombo hosted a virtual commemoration of the International Day of Vesak on 26 May 2021. The Full Video ...