ලලිත්පූර් හි අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී අෂ්ඨ සද්ධර්මායතන් විහාරයේ මහා සංඝරත්නය වෙත අඩි පහක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2021 ඔක්තෝබර් 12 වැනි දි ...
Author Archives: Niroshini
මැලේසියාව සහ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ඉහළ නංවාලීමට සැරසෙයි
කොළඹ මැලේසියානු මහකොමසාරිස් ටැන් යැං තායි මැතිතුමා 2021 ඔක්තෝබර් 14 වැනිදා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පවතින සමීප හා ම ...
Sri Lanka participates in the world’s leading Anuga trade fair in cologne from 9 to 13 October, 2021
After the trade fair industry re-start, Sri Lanka was again part of ANUGA 2021, which is the world’s leading and most influential business platform for the international food and beverages industry. Most Sri Lankan co ...
අනුගා 2021 (Anuga 2021) වෙළඳ ප්‍රදර්ශනය සඳහා ලංකා තේ ඉදිරිපත් කෙරේ
ශ්‍රී ලංකාව 2021 ඔක්තෝබර් 9 වැනි දින සිට 13 වැනි දින තෙක් ජර්මනියේ මෙසෙ කර්න් හිදී පැවැත්වූ ආහාර හා පාන කර්මාන්තය පිළිබඳ ලොව විශාලතම වෙළඳ ප්‍රදර්ශනය වන අනුගා 2021 වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගී විය. ‘ ...
ශ්‍රී ලංකාව සහ මාලදිවයින නැව් සහ බෝට්ටු තැනීම පිළිබඳ සහයෝගිතාව වැඩි දියුණු කිරීමට සැරසෙයි
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර නැව් සහ බෝට්ටු තැනීමේ කර්මාන්තයේ අන්‍යෝන්‍ය සහයෝගිතාව ඉහළ නැංවීමේ අරමුණින් යුතුව මාලදිවයින් ජාතික බෝට්ටු පැදීමේ සංගමය (NBAM) සහ ශ්‍රී ලංකා බෝට්ටු හා නැව් තැනීමේ ...
ශ්‍රී ලංකාව සහ ඇල්ජීරියාව අතර පැවති පළමු ද්විපාර්ශ්වික උපදේශනවල දී දේශපාලන හා ආර්ථික සබඳතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරේ
ශ්‍රී ලංකාව පළමු වරට 2021 ඔක්තෝබර් 12 වැනි දින ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සමඟ විදේශ අමාත්‍යාංශ මට්ටමේ අතථ්‍ය ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වීය. දේශපාලන, ආර්ථික, සමාජීය හා ස ...
ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීම පිළිබඳ සම්මන්ත්‍රණයේ 6 වැනි අමාත්‍ය රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ
ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීම පිළිබඳ සම්මන්ත්‍රණයේ (CICA) විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ හයවැනි රැස්වීමේ දී, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අතථ්‍ය ලෙස ර ...