Author Archives: Niroshini

විදේශ අමාත්‍යවරයා කොරියානු කතානායකවරයා සමඟ ව්‍යාපෘති රැසක් පිළිබඳව සාකච්ඡා පවත්වයි

කොරියානු ජනරජයේ ජාතික සභාවේ කතානායක පාර්ක් බයොන්ග්- සියුග් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි කොරියානු නියෝජිත පිරිස සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විසින් 2022 ජනවාරි 20 වැනි දින ...

ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 70 ක් සපිරීමේ සංවත්සරය පිළිබඳ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වේ

ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 70 වසරක් සපිරීමේ සංවත්සරය නිමිත්තෙන් විදේශ අමාත්‍යාංශය සහ ජපාන තානාපති කාර්යාලය විසින් 2022 ජනවාරි 19 වැනි දින සසකාවා මධ්‍යස්ථ ...

​විදේශ අමාත්‍යතුමා සහ බ්‍රිතාන්‍යයේ දකුණු ආසියාව පිළිබඳ අමාත්‍ය අහමඩ් සාමිවරයා අතර පැවති හමුවේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය බහුවිධ හවුල්කාරිත්වය පිළිගනී

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය භුක්ති විඳින, හවුල් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ඓතිහාසික බැඳීම් මත පදනම් වූ ‘අද්විතීය, බහුවිධ හවුල්කාරිත්වය’ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ...

ශ්‍රී ලංකා රජය කැනේඩියානු සංචාරක මාර්ගෝපදේශයේ ශ්‍රී ලංකාව පිළිබඳව අඩංගු සාවද්‍ය සහ යල් පැන ගිය තොරතුරු නිරවද්‍ය කරයි

ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබිඹු නොවන, සාවද්‍ය සහ යල් පැන ගිය තොරතුරු ඇතුළත් කර 2022 ජනවාරි 13 වැනි දින නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ කැනේඩියානු සංචාරක මාර්ගෝපදේශය කෙරෙහි විදේශ අමාත්‍යාංශ ...

මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 ජනවාරි 17 වැනි සඳුදා දින ඉතාලියේ මිලානෝහි දී අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද ඩී. ඩී. නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විදේශ අ ...

 හංගේරියානු විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ

ශ්‍රී ලංකා-හංගේරියානු ද්විපාර්ශ්වික සබඳතා ඵලදායී, බහුවිධ හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උනන්දුවකින් පසුවන බව ජනවාරි 12 වැනි බදාදා දින හංගේරියානු විදේශ කටයුතු සහ වෙළඳ අමාත්Ȁ ...

Close