Author Archives: Niroshini

නිව් යෝර්ක් නුවර ජාත්‍යන්තර වෙසක් දිනය සමරයි

නිව්යොර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා සහ තායිලන්ත නිත්‍ය දූත මණ්ඩල විසින් 2022 මැයි 13 වැනි දින ජාත්‍යන්තර වෙසක් දින සැමරුම අතථ්‍යව සම සත්කාරකත්වය ලබා දෙන ලදී. ශ්‍රී ලංකාවේ ...

විදේශ කටයුතු අමාත්‍යතුමා ශෝක පණිවුඩ පුස්තකයට අත්සන් තබයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයෙඩ් අල් නහ්යන් මැතිතුමාගේ අභාවය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේ ස්ථාපිත කොට ඇති ශෝක පණිවුඩ පුස්තකයට විදේශ කටයු ...

 සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ අභාවය

කෙටි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 මැයි 14 වැනි සෙනසුරාදා දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී අභාවප්‍රාප්ත වූ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ අභාවය සම්බන්ධයෙන් විදේශ කටයුත ...

 ඉන්දුනීසියානු රජය වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

වෛද්‍ය සැපයුම් හරහා ශ්‍රී ලාංකික ජනතාව වෙත මානුෂීය ආධාර පරිත්‍යාග කරන ලෙස ශ්‍රී ලංකා රජය යොමු කළ ඉල්ලීමකට අනුව, ඇ.ඩො.මි. 1.5 කට සමාන වන ඉන්දුනීසියානු රුපියා 22,155,952,245.00  ක සමස්ත වටිනාක ...

තායිලන්ත රාජධානියේ ජාතික සභාවේ සභාපති සහ නියෝජිත  මණ්ඩලයේ කථානායක චුවාන් ලීක්පායි මැතිතුමා තායි බාත් 700,000 ක් ශ්‍රී ලංකාවට භාර දෙයි

තායිලන්ත රාජධානියේ ජාතික සභාවේ සභාපති සහ නියෝජිත මණ්ඩලයේ කථානායක චුවාන් ලීක්පායි මැතිතුමා 2022 අප්‍රේල් 25 වැනි බැංකොක් හි පිහිටි පාර්ලිමේන්තුවේ දීතායි බාත් 700,000 ක චෙක්පතක් තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංක ...

 සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර මහ කොමසාරිස්වරයා (ආරක්ෂණ) සහ දූත පිරිස චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා හමුවෙයි

සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) හි සහකාර මහ කොමසාරිස් (ආරක්ෂණ) ගිලියන් ට්‍රිග්ස් මහතා ප්‍රමුඛ දූත පිරිසක් 2022 අප්‍රේල් 28 වන දින තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික සරණ ...

Close