Author Archives: Niroshini

2022 සැප්තැම්බර් 12 වැනි දින ජිනීවා හිදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි නිත්‍ය සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය

සභාපතිතුමනි, වැඩ බලන මහ කොමසාරිස්තුමියනි, සම්භාවනීය මැතිවරුනි, ආරම්භයේදීම, අපගේ රජය වෙනුවෙන්, අපගේ ජනතාවගේ මානව හිමිකම් ඉදිරියට ගෙනයාම, සුරක්ෂිත කිරීම සහ ආරක්ෂා කිරීම සහ මෙම කවුන්සිලය  සමඟ සහයෝගිතාවයෙන් හා සංවාද ...

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සිය ධුරයේ වැඩ භාරගනී

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2022 සැප්තැම්බර් 9 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති චාම් උත්සවයක් අතරතුර සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.  විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහ ...

පාකිස්තානයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන් සඳහා ශ්‍රී ලංකාව ලංකා තේ තොගයක් පරිත්‍යාග කරයි

පසුගිය සති කිහිපය තුළ පාකිස්තානයේ හටගත් දරුණු සහ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලංකා තේ තොගයක් පරිත්‍යාග කරන ලදී. මෙම තේ තොගය 2022 සැප්තැම්බර් 5 වැනි දින විදේශ කට ...

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දියන් එක්ස්ප්‍රස් (Indian Express) පුවත්පත පැවැත්වූ ‘අදහස් හුවමාරු කරගැනීමේ’ වැඩසටහනට සහභාගී වේ

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත 2022 සැප්තැම්බර් 1 වැනි දින පැවැත්වූ ‘අදහස් හුවමාරු කරගැනීමේ’ වැඩසටහන සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඇරයුම් කරන ලදී. මෙම වැඩසටහන නොයිඩා හි පිහි ...

“ශ්‍රී ලංකා – ඕමාන සබඳතා” (“Sri Lanka – Oman Relations”) නමැති කෘතිය එළිදැක්වේ

ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඕ. එල්. අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් රචිත “ශ්‍රී ලංකා - ඕමාන සබඳතා; අතීතය, වර්තමානය සහ අනාගතය” (“Sri Lanka – Oman Relations; Past, Present and Future”) නම ...

චීනය තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා දව්යින් (ටික්ටොක්) පිළිබඳව පැවති ශ්‍රී ලංකා ජාතික  කුටිය මිලියනයකට අධික නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කරගැනීමට සමත් වේ

චීන- ශ්‍රී ලංකා වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය සහ දව්යින් (ටික්ටොක්) සමාජ මාධ්‍ය ජාලය සමඟ සම්බන්ධ වූ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 අගෝස්තු 30 වැනි දින ශ්‍රී ලංකා ජාතික  කුටියක් ව ...

ලෝක ආහාර වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරයා විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි

මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ලෝක ආහාර වැඩසටහනේ (WFP) ආසියානු සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ජෝන් අයිලීෆ් මහතා 2022 සැප්තැම්බර් 01 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය. ...

Close