Author Archives: Niroshini

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ජර්මානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සාමාජිකයකු වන ආචාර්ය පීටර් රම්සෝවර් මහතා හමුවෙයි

ජර්මනිය ශ්‍රී ලංකාව සමඟ පවත්වන ද්විපාර්ශ්වික සබඳතා භාරව සිටින ජර්මානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සාමාජිකයකු වන ආචාර්ය පීටර් රම්සෝවර් මහතා 2023 පෙබරවාරි 15 ​​සිට 18 යන දිනවල ශ්‍රී ලංකාවේ සි ...

ශ්‍රී ලංකා තානාපතිවරයා ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා 2023 පෙබරවාරි 20 වැනි දින ජකර්තා හි ජනාධිපති මන්දිරය වන ඉස්තානා මර්දෙකාහි දී ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපති ජොකෝ විඩෝඩෝ මැතිතුමා වෙත සිය ...

ඕස්ට්‍රේලියාවේ ජාතික ස්මාරක ශ්‍රී ලංකාව වෙනුවෙන් ආලෝකවත් කෙරේ

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය සහ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 75 වසරක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඕස්ට්& ...

අධ්‍යාපන අමාත්‍යවරයා පෝලන්තයේ ටොරුන් හි පැවති ලෝක කොපර්නිකන් සමුළුවට සහභාගි වේ

පෝලන්තයේ අධ්‍යාපන හා විද්‍යා අමාත්‍ය ප්‍රෙමිස්ලෝ සාර්නෙක් මැතිතුමා යොමු කළ ඇරයුමකට අනුව, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, 2023 පෙබරවාරි 19 සිට 21 යන ...

ශ්‍රී ලංකා තානාපතිනිය තුර්කියේ හටගත් භූ කම්පනයෙන් විපතට පත් ප්‍රදේශවලට ආධාර සැපයීම සඳහා ස්ථාපිත අදානා හි සැපයුම් මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වේ

ශ්‍රී ලංකා රජය තුර්කිය වෙත පිරිනැමූ ප්‍රථම පරිත්‍යාගය භාරගැනීම සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය 2023 පෙබරවාරි 16 වැනි දින අදානා වෙත පැමිණියා ය. තුර්කි ගුවන ...

Close