කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම සඳහා සමාජ ආරක්ෂණය ශක්තිමත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් සමාජ හා ආර්ථික කොමිසමේ (UNESCAP) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති සමන්තා කේ. ජයසූරිය මහත්මිය පුකා ...
Author Archives: Niroshini
ලංකා තේ වෙනුවෙන් මුව ආවරණ බෙදා දෙයි
ප්‍රංශයේ පැවැති සැලෝන් සෙන් වෙළඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ තේ ප්‍රචලිත කීරිමේ අරමුණින් ceylon tea වෙළඳ නාමය සහිත මුව ආවරණ බෙදා හැරිමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය කටයුතු කර තිබුණි. මෙම වෙළඳ ...
එක්සත් රාජධානිය තුළ එල්ටීටීඊ සංවිධානය තහනම් කිරීම පිළිබඳ අභියාචනය
මාධ්‍ය ප්‍රකාශය එක්සත් රාජධානියේ තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාව (POAC) විසින් 2020 ඔක්තෝබර් 21 දින ලබා දෙන ලද විවෘත විනිශ්චය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැනුවත් කර තිබේ. තහනම් කරන ලද ...
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීම
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස නැවත දැනුම් දෙන තෙක් අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් තාවකාලිකව අත්හිටුවා මහජනතාවගේ එක්රැස් වීම සීමා කි ...
පිටත්ව යාමට නියමිත නම් කරන ලද තානාපතිවරුන්/මහ කොමසාරිස්වරුන් සඳහා විදේශ අමාත්‍යාංශය සාර්ථක ලෙස අනුගත කිරීමේ වැඩසටහනක් පවත්වයි
විදේශ ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ, විදේශ අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම්, පර්යේෂණ හා මානව සම්පත් සංවර්ධන අංශය විසින් අලුතින් පත් කරන ලද නම් කරන ලද තානාපතිවරුන්/මහ කොමසාරිස්වරුන් සඳහා සති දෙකක අනුගත කිරීම ...
භාණ්ඩ ආනයනයට හා අපනයනයට කටාර්හි සිටින ශ්‍රී ලාංකිකයන් සංගමයක් පිහිටුවා ගනී
ශ්‍රී ලංකාව හා කටාර් රාජ්‍ය අතර අපයන හා ආනයන කටයුතු විවිධාංගීකරණය හා සංවර්ධනය සඳහා කටාර් දෝහා හි සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් විසින් සංගමයක් පිහිටුවා ගෙන ඇති අතර එම සංගමය කටාර් හි ...
කියුබාව හා ශ්‍රී ලංකාව අතර සබඳතා පුළුල් කීරිමට පියවර
කියුබාව හා ශ්‍රී ලංකා රජය අතර ආර්ථික සංස්කෘතික, සෞඛ්‍යය යන අංශයන්හි ද්වීපාර්ශ්වීය සබඳතා පුළුල් කීරිම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන බව හාවානා හි ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත ...