2023 මැයි 30 වැනි දින ශ්‍රී ලංකාව සහ චීනය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික උපදේශනවල 12 වැනි වටය සාර්ථකව අවසන් කළ හ. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ චීන මහජ ...
Author Archives: Niroshini
ශ්‍රී ලංකාව සහ චීනය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික උපදේශනවල 12 වැනි වටය අරඹයි
චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු උපඅමාත්‍ය සුන් වෙයිඩොන්ග් මැතිතුමා 2023 මැයි 29- ජූනි 01 යන දිනවල මෙරට පැවැත්වෙන, දෙරටේ 12 වැනි රාජ්‍යතාන්ත්‍රික උපදේශන වටය සඳහා සහභාගී වන එරට විදේශ කටයුතු අමාත් ...
Passing Away of Ambassador Deshamanya Jayantha Dhanapala
The Ministry of Foreign Affairs learns with deep sorrow of the passing away of eminent Sri Lanka Foreign Service officer Deshamanya Jayantha Dhanapala and conveys its profound condolences to his family. The late Mr. ...
ජනාධිපතිවරයා ජපානයේ පැවැත්වෙන Nikkei Future of Asia සමුළුව ඇමතීමට සැරසෙයි
ටෝකියෝ නුවර පැවැත්වෙන 28 වැනි Nikkei Future of Asia සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2023 මැයි 24 සිට 27 යන දිනවල ජපානයේ සංචාරයක නිරත වනු ඇත. ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා මෙම සංචාරය අ ...
කොළඹ පැවති 14 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) න්‍යෂ්ටික අවි සීමා කිරීම සහ නිරායුධකරණය පිළිබඳ (ISM on NPD) අන්තර් සැසි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙයි
14 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) න්‍යෂ්ටික අවි සීමා කිරීම සහ නිරායුධකරණය පිළිබඳ අන්තර් සැසි රැස්වීම (ISM on NPD) 2023 මැයි 16-17 යන දිනවල කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ සහ තායිලන්තය ...
Competitive examination for filling vacancies in the Management Services Officers’ cadre in Sri Lanka Mission abroad -2022 (2023)
The Department of Examination conducted the written segment of the above examination on 19 February 2023. Accordingly, the list of candidates eligible for the Practical Assessment (in index no. order) as received from th ...
කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ජන සංහාරය පිළිබඳව සිදු කළ චෝදනා සම්බන්ධව විමසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා කැනේඩියානු මහ කොමසාරිස්වරයා කැඳවයි
2023 මැයි 19 වැනි දින කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මැතිතුමා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මැතිතුමා 2023 ම ...