Author Archives: Niroshini

නෙදර්ලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරිය, නෙදර්ලන්තයේ රජතුමා වෙත සිය අක්තපත් පිළිගන්වයි

නෙදර්ලන්ත රාජධානිය සඳහා අභිනවයෙන් පත් කරන ලද තානාපති අරුණි රණරාජා මැතිනිය 2021 අප්‍රියෙල් 21 වැනි බදාදා හේග් හි රාජකීය මාළිගාවේ දී නෙදර්ලන්තයේ රජතුමා වන විලෙම්-ඇලෙක්සැන්ඩර් රජු වෙත සිය අක්තපත්‍ර පිළිගැන්ව ...

ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා සීෂෙල්ස් ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා 2021 අප්‍රේල් 20 වැනි දින සීෂෙල්ස් ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය. සීෂෙල්ස් හි රාජ්‍ය මන්දිරයේ දී පැවති මෙම උත්සවය සඳහා ...

 මිනිසා ගේ මූලික අයිතිවාසිකමක් ලෙස පරිසරය,වනාන්තරය,ගංගා,ජලය හා පිරිසිදු වාතය යන කරුණු අප ගේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුයි -විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන

 අපගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිසරය, වනාන්තර, ගංගා, ජලය සහ පිරිසිදු වාතය යන කරුණු මූලික අයිතිවාසිකම් ලෙස ඇතුල් විය යුතු බව තමන් යෝජනා කර ඇතැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කෙළේය ...

 මියන්මාරයේදී අත් අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයින් හෙට දිවයිනට

මියන්මාරයේ දී අත් අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ධීවරයින් 12 දෙනා හෙට (23) දිවයිනට ගෙන්වා ගැනිමට විදේශ අමාත්‍යංශය කටයුතු කර ඇත. මියන්මාර රජය සමඟ පැවැති සාකච්ඡා වට කීපයකින් පසුව මෙම ධීවරයන් නිදහස් කර ගැනීමට හැකි ...

තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය විසින් යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත අක්තපත්‍ර පිළිගැන්වීම

තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය 2021 අප්‍රේල් 16 වැනි දින පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී පැවති උත්සවයක දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) ශ්‍ර ...

ඕස්ට්‍රේලියානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිමට සාකච්ඡා කෙරේ

ඕස්ට්‍රේලියානු ආයෝජකයින්ට, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත. සිඩ්නි හි ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා හා ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා ...

තුර්කිය ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට යයි

ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක අංශයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා තුර්කියේ එකඟතාව පල කර ඇත. තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම් රිස්වි හසන් මහතා තුර්කියේ ජාතික ආරක්ෂක අමාත්‍ය හුලුසි අකාර් මහතා හමු වූ අවස්ථාවේ ...

Close